වැලක් බලලා මාට්ටු වුනා සිම්හලු :(

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    උඹේ මේල් එක දාල හදපු එකවුන්ට් එකක පාස්වර්ඩ් ලීක් වෙච්ච ඒවා තමා ඕකේ පෙන්න්නන්නේ.
    උඹ ගිහිල්ලා නැත්තත් වෙන කවුරුහරි සේව් කරන්න ඇති එහෙනම් :baffled:


    ඒත් ශුවර් නෑ ඉතින්

    උන්ට අපේ පාස්වර්ඩ් පේනවා බං. හැබැයි උන් ඒවා පිටට ලීක් වෙන්න දෙන්නෑ.

    මගේ වෙලා තියෙන්නේ මේ සේව් කරපු සයිට් හැක් වෙලා පාස්වර්ඩ් ලීක් වෙච්ච එක

    හෑහ්? :eek:
     
    • Like
    Reactions: Mandalorian

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Matath eka dawasak oya widiye ekak una
    Hack ekak newe.online inna kellekta video penn
    View attachment 129357

    අඩේ මන් කවදාවත් ගියපු නැති site තුනක්නේ ඇවිත් තියෙන්නේ :confused: එහෙම වෙන්ට පුලුවන්ද?



    මන් තාම එහෙම save කරන්නේ :baffled: හැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ :confused:




    ඔය lastpass එකේ උන්ට අපේ password access කරන්ට බැරිද බන් ?


    හේතුව ?
    Unta penneth encrypted wela kiyala tamai kiyanne
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උබ වැල බැලුවේ මොකේද ඔහොම කෙළවෙන්න ?
    මටත් බලපු සයිට් මතක නෑ බං. ph, desinxx, xh. redgifs, telegram එකෙත් බැලුවා. :baffled:

    මේල් එක එවපු එකා බය කරන්න කියන්නේ මං අටේ ගහනව බැලුවා කියලා. :p ඌ databreach එකකින් මගේ පාස්වර්ඩ් එකක් උස්සලා. :lol:

    මං වැල් බලන මැශින් එකේ කොහොමත් වෙබ්කැම් නෑ. :)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    Encrypt නෙමේ Hash නේද 😬
    මටත් මුලින් එහෙම හිතුනෙ.. ඒත් hash කරොත් revert කරන්න බෑනේ.. මෙතනදි revert කරල අපි වෙනුවට password එක ෆිල් කරන්න එපැයි නේද.. :nerd:
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මටත් මුලින් එහෙම හිතුනෙ.. ඒත් hash කරොත් revert කරන්න බෑනේ.. මෙතනදි revert කරල අපි වෙනුවට password එක ෆිල් කරන්න එපැයි නේද.. :nerd:
    උන්ගේ සර්වර් වල ඇත්තේ encrypt කරලා වෙන්න ඇති නේද?? protonmail වල වගේ අපේ mastwr password එකෙන්ද දන්නෑ encrypt කරලා තියෙන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    උන්ගේ සර්වර් වල ඇත්තේ encrypt කරලා වෙන්න ඇති නේද?? protonmail වල වගේ අපේ mastwr password එකෙන්ද දන්නෑ encrypt කරලා තියෙන්නේ
    උන්ගෙ කිව්වෙ latepass ලගෙද? නැත්තම් අනික් සයිට් වලද?
     
    • Like
    Reactions: Mandalorian

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    View attachment 129357

    අඩේ මන් කවදාවත් ගියපු නැති site තුනක්නේ ඇවිත් තියෙන්නේ :confused: එහෙම වෙන්ට පුලුවන්ද?



    මන් තාම එහෙම save කරන්නේ :baffled: හැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ :confused:




    ඔය lastpass එකේ උන්ට අපේ password access කරන්ට බැරිද බන් ?


    හේතුව ?
    LastPass eke unta ape password balanna ba. Ewa encrypted wela unge server vala save wenne
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    පොදුවේ පාස්වර්ඩ් managers ඔක්කොගෙම වගේ
    අහ් ඔව් ඉතින් හොද reputed ඒවගෙ නම් powerful encryption දාල තියෙන්න ඔනේ.. :yes: ඒත් අපේ master password එක නම් අනිවා hash වෙලා තියෙන්න ඔනේ .. එතකොට කාටවත් reverse කරල බලන්න බෑ..
     
    • Like
    Reactions: Mandalorian

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    leaked.PNG

    විලිලැජ්ජාවෙ බෑ යකෝව්.