Math baluwa.mage coinmama account eke eka leak wela.but as encrypted password
ඒත් encrypted වුනත් ශුවර් නැති වෙයි නෙහ්. මාරු කරපන්Math baluwa.mage coinmama account eke eka leak wela.but as encrypted password

බැලුවට අවුලක් නෑ. බලාගෙන අටේ ගහනව කාටවත් බලන්න ඉඩ තියන්න එපාkalekin baluwe na welak me wada ekka

ස්තුතියි ඔත්තුවට. පිංසයිට් ටිකක මං සේව් කරපු පාස්වර්ඩ් ටිකක් ලීක් වෙලා බං
අවුලක් වෙන්නෑ බං. ඇවාස්ට් එකෙන් කරන්නේ,
data breach එකක් වෙලා උඹේ පාස්වර්ඩ් ලීක් වෙච්ච ගමන් උඹට ඊමේල් එකක් එයි
------ Post added on Jun 6, 2021 at 8:33 PM
2016 එහෙම තමා බං කලේ ඔය පොඩි පොඩි සයිට් වල පාස්වර්ඩ් ටෙක්ස්ට් ෆයිල් වල සේව් කලේ.
bitwarden තමා දැන් නම්
මේව නම් ලීක් වෙලා තියෙන්නේ සයිට් වල තිබ්බ අවුල් නිසා.
------ Post added on Jun 6, 2021 at 8:35 PM
na na horen gahanne kamareta welaබැලුවට අවුලක් නෑ. බලාගෙන අටේ ගහනව කාටවත් බලන්න ඉඩ තියන්න එපා![]()




Oya samahara extensions walata pop up walata ok eka dunnama un hema labbatama access karanna permission aragannawa.Ehema wenne kohomada bn??virus ekak pc ekata download welada??
ඒ පාස්වර්ඩ් එකම වෙන එකවුන්ට් වලට දුන්නැත්නම් එච්චරම ලොකු අවුලක් වෙන එකක් නැති වෙයිඅඩෝ මම දැන් බැලුවා. මගේ මේල් 2017 දි eapmovies සයිට් එකට දුන්න පාස්වඩ් එකක් ලික් වෙලා කියන්නේ ලක්ෂ එකාමාරකට ඒ වැඩේ වෙලාලු.
Canva.com එකෙත් වෙලාලු. මල කෙලියයි
මේකෙ නම් පාස්වර්ඩ් ලීක් වෙලා තියෙන්නේ මේ සයිට් වල අවුල් නිසා බං .Ehema wenne kohomada bn??virus ekak pc ekata download welada??
නැ බං මේල් එකේ ලොගින් නෙවෙයි.ඒ පාස්වර්ඩ් එකම වෙන එකවුන්ට් වලට දුන්නැත්නම් එච්චරම ලොකු අවුලක් වෙන එකක් නැති වෙයි
කොහොමත් මාරු කරපන් password 1නැ බං මේල් එකේ ලොගින් නෙවෙයි.![]()
එහෙම වෙන්ට පුලුවන්ද?2016 එහෙම තමා බං කලේ ඔය පොඩි පොඩි සයිට් වල පාස්වර්ඩ් ටෙක්ස්ට් ෆයිල් වල සේව් කලේ.
හැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ 
Yaku lastpass use karapan.txt wala pass danna pissuda.wela desktop eken balanna epa
උඹේ මේල් එක දාල හදපු එකවුන්ට් එකක පාස්වර්ඩ් ලීක් වෙච්ච ඒවා තමා ඕකේ පෙන්න්නන්නේ.අඩේ මන් කවදාවත් ගියපු නැති site තුනක්නේ ඇවිත් තියෙන්නේඑහෙම වෙන්ට පුලුවන්ද?
ඒත් ශුවර් නෑ ඉතින්මන් තාම එහෙම save කරන්නේහැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ
![]()
උන්ට අපේ පාස්වර්ඩ් පේනවා බං. හැබැයි උන් ඒවා පිටට ලීක් වෙන්න දෙන්නෑ.ඔය lastpass එකේ උන්ට අපේ password access කරන්ට බැරිද බන් ?
එහෙමද දන්නේ නෑ බන්, එත් මන් දැන් ලොගින් details දාලා ලොග් වෙන්ට බැලුවා. ඒ email එකෙන් එහෙම acc නැල්ලුඋඹේ මේල් එක දාල හදපු එකවුන්ට් එකක පාස්වර්ඩ් ලීක් වෙච්ච ඒවා තමා ඕකේ පෙන්න්නන්නේ.
උඹ ගිහිල්ලා නැත්තත් වෙන කවුරුහරි සේව් කරන්න ඇති එහෙනම්![]()

උන්ට අපේ පාස්වර්ඩ් පේනවා බං. හැබැයි උන් ඒවා පිටට ලීක් වෙන්න දෙන්නෑ.

