අඩෝ පට්ට වැදගත්
මටග් ඊමේල් කිපයකම Hostinger , 000webhosting වල ලික් වෙලාලු. Hostinger මගේ අකවුන්ට් තිබිලත් නෑ බං
වැල නම් මාත් බලනවා. මැල්වෙයා බයිට් එකයි , AVG එකයි විතරයි දාලා තියෙන්නේ