Sinhalen Type Karanna....

Oct 10, 2012
18
0
0
Mama Sinhala Iskole Potha font eka install kala... Siyaba software ekath install kalaa... Eta passe Google Transilation Software ekath install kalaa. Eth type karaddi පැයැප්සබ ැබබැග.

Mona font ekada add karanna ona?

Punchi udawwak denna....
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කටුස්සා;13614242 said:
    Mama Sinhala Iskole Potha font eka install kala... Siyaba software ekath install kalaa... Eta passe Google Transilation Software ekath install kalaa. Eth type karaddi පැයැප්සබ ැබබැග.

    Mona font ekada add karanna ona?

    Punchi udawwak denna....

    කි බොඩ් ජාති දෙකයි තියෙන්නේ. එකක් singlish අනිත් එක විජේසේකර. originally siyabas sinhala tamil kit එකේ එන්නේ විජේසේකර කීබොඩ් විතරයි. නමුත් singlish එක ලේසියි. සින්හල ඉංග්‍රිසියෙන් ටයිප් කර විදියට කරන්න තියෙන්නේ.

    google translitarate, QSFOX firefox addon, singreesi Unicode වල සින්ගිලිශ් ගහන්න පුලුවන්. සින්ග්ලිශ් කී බොඩ් එක enable කරගන්න තියෙන්නේ

    මම නම් පාවිච්චි කරන්නේ QSFox

    http://qsfox.mozdev.org/
     
    Last edited: