uba parana Police karayekda ban ..Mulinma ahana sindu tika nan maru btw ube video eke violation nan dakke na. Normal day to day kohomath ohoma thamai.

kaha iri balapan,micro eke dum balapan![]()

පෞද්ගලිකව town වලදී ඔය කහඉරි බේරලා නවත්තන්න කියන නීතියට මන් එකග නෑ එච්චර. මොකෝ ඕක සමහර වෙලාවට practically කරන්න බෑ. ඔන්න traffic එකේ ටිකක් වෙලා ඉදල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන වෙලාවට ඕක කරන්න පුළුවන්. හැබැයි එකපාර සිග්නල් වලට අහුවෙද්දී කහඉරි බේරන්න බැ. මොකෝ දන්නෙම නැතුව කහඉරක් උඩ නවත්තුනොත් traffic එකේ reverse කරන්න යැයි. අනික කහඉරක් බේරන්න brake කලොත් වාහනේ පිටිපස්සේ එකා අනිනවා පස්සෙන් ඇවිත්. මොකෝ අපිට කහඉර පෙනුනට උන් හිතන්නේ අපි දිගටම ඉස්සරහට යයි කියල.
ඔක්කොටම කලින් taffic එකේ වාහන අස්සෙන් bike threewheel රිංගන එකට නීතියක් ගෙන්න ඕනි. ඔය වැඩේ හින්ද තමා බහුතරයක් පාර පනිද්දී හැප්පෙන්නේ. අනික මන් note කරලා තියන එකක් තම bike කාරයෝ කැමති නෑ bike එක full stop එකකට එනවට කකුල බිමින් තියන්න වෙන හින්ද. කොහෙන් හරි අස්සකින් දාල constant movement එකක් තියාගන්නමයි බලන්නේ.![]()

ආන්ඩුවට කියන්න ඕනේ පදිකයින්ට ජෙට්-පැක් අරං දෙන්න කියල පාර මාරු වෙනකොට

හරිම බොරින් නේ බං. නැද්ද තලාගෙන තලාගෙන යන එකක්?
මේම දාන හින්ද හරි අඩු ගානේ එකෙක් හරි හැදෙයි 13+
පෞද්ගලිකව town වලදී ඔය කහඉරි බේරලා නවත්තන්න කියන නීතියට මන් එකග නෑ එච්චර. මොකෝ ඕක සමහර වෙලාවට practically කරන්න බෑ. ඔන්න traffic එකේ ටිකක් වෙලා ඉදල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන වෙලාවට ඕක කරන්න පුළුවන්. හැබැයි එකපාර සිග්නල් වලට අහුවෙද්දී කහඉරි බේරන්න බැ. මොකෝ දන්නෙම නැතුව කහඉරක් උඩ නවත්තුනොත් traffic එකේ reverse කරන්න යැයි. අනික කහඉරක් බේරන්න brake කලොත් වාහනේ පිටිපස්සේ එකා අනිනවා පස්සෙන් ඇවිත්. මොකෝ අපිට කහඉර පෙනුනට උන් හිතන්නේ අපි දිගටම ඉස්සරහට යයි කියල.
ඔක්කොටම කලින් taffic එකේ වාහන අස්සෙන් bike threewheel රිංගන එකට නීතියක් ගෙන්න ඕනි. ඔය වැඩේ හින්ද තමා බහුතරයක් පාර පනිද්දී හැප්පෙන්නේ. අනික මන් note කරලා තියන එකක් තම bike කාරයෝ කැමති නෑ bike එක full stop එකකට එනවට කකුල බිමින් තියන්න වෙන හින්ද. කොහෙන් හරි අස්සකින් දාල constant movement එකක් තියාගන්නමයි බලන්නේ.![]()
සිරාවටම ඇත්ත බන්, bike එකේ මමත් යන්නේ. එහෙම නොගියත් පිටිපස්සෙන් මැරෙනකන් හොර්න් ගහනවා.. කලකිරෙනවා බන්... යනවට යනවා
ඔන්න bus කාරයොන්ගේ මතේ. ඉතින් කොහොමද රටක් හැටියට ජාත්යන්තරේට යන්නේ අපි 