Sinhalese driving

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    uba parana Police karayekda ban ..Mulinma ahana sindu tika nan maru btw ube video eke violation nan dakke na. Normal day to day kohomath ohoma thamai.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Oya videos balala policiya nadu danne na lankawe. Wena ratawalanan baduma thama. Lankawe un melo aluth deyak karanne na. Thibba tikama rola gaha gaha innawa. Mage cam eke thiyanawa wahana happena ewwa bus kaha iri uda nawaththana ewwa policye un double line kapan yana ewwa. Kolla bike wheel karana ewwa paara madde. Daala wadak na data aparade :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    kaha iri balapan,micro eke dum balapan ;)

    පෞද්ගලිකව town වලදී ඔය කහඉරි බේරලා නවත්තන්න කියන නීතියට මන් එකග නෑ එච්චර. මොකෝ ඕක සමහර වෙලාවට practically කරන්න බෑ. ඔන්න traffic එකේ ටිකක් වෙලා ඉදල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන වෙලාවට ඕක කරන්න පුළුවන්. හැබැයි එකපාර සිග්නල් වලට අහුවෙද්දී කහඉරි බේරන්න බැ. මොකෝ දන්නෙම නැතුව කහඉරක් උඩ නවත්තුනොත් traffic එකේ reverse කරන්න යැයි. අනික කහඉරක් බේරන්න brake කලොත් වාහනේ පිටිපස්සේ එකා අනිනවා පස්සෙන් ඇවිත්. මොකෝ අපිට කහඉර පෙනුනට උන් හිතන්නේ අපි දිගටම ඉස්සරහට යයි කියල.
    ඔක්කොටම කලින් taffic එකේ වාහන අස්සෙන් bike threewheel රිංගන එකට නීතියක් ගෙන්න ඕනි. ඔය වැඩේ හින්ද තමා බහුතරයක් පාර පනිද්දී හැප්පෙන්නේ. අනික මන් note කරලා තියන එකක් තම bike කාරයෝ කැමති නෑ bike එක full stop එකකට එනවට කකුල බිමින් තියන්න වෙන හින්ද. කොහෙන් හරි අස්සකින් දාල constant movement එකක් තියාගන්නමයි බලන්නේ.
    :)
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,831
    6,705
    113
    38
    Galle
    හරිම බොරින් නේ බං. නැද්ද තලාගෙන තලාගෙන යන එකක්?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    මේම දාන හින්ද හරි අඩු ගානේ එකෙක් හරි හැදෙයි 13+
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පෞද්ගලිකව town වලදී ඔය කහඉරි බේරලා නවත්තන්න කියන නීතියට මන් එකග නෑ එච්චර. මොකෝ ඕක සමහර වෙලාවට practically කරන්න බෑ. ඔන්න traffic එකේ ටිකක් වෙලා ඉදල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන වෙලාවට ඕක කරන්න පුළුවන්. හැබැයි එකපාර සිග්නල් වලට අහුවෙද්දී කහඉරි බේරන්න බැ. මොකෝ දන්නෙම නැතුව කහඉරක් උඩ නවත්තුනොත් traffic එකේ reverse කරන්න යැයි. අනික කහඉරක් බේරන්න brake කලොත් වාහනේ පිටිපස්සේ එකා අනිනවා පස්සෙන් ඇවිත්. මොකෝ අපිට කහඉර පෙනුනට උන් හිතන්නේ අපි දිගටම ඉස්සරහට යයි කියල.
    ඔක්කොටම කලින් taffic එකේ වාහන අස්සෙන් bike threewheel රිංගන එකට නීතියක් ගෙන්න ඕනි. ඔය වැඩේ හින්ද තමා බහුතරයක් පාර පනිද්දී හැප්පෙන්නේ. අනික මන් note කරලා තියන එකක් තම bike කාරයෝ කැමති නෑ bike එක full stop එකකට එනවට කකුල බිමින් තියන්න වෙන හින්ද. කොහෙන් හරි අස්සකින් දාල constant movement එකක් තියාගන්නමයි බලන්නේ.
    :)
    :yes::yes: ආන්ඩුවට කියන්න ඕනේ පදිකයින්ට ජෙට්-පැක් අරං දෙන්න කියල පාර මාරු වෙනකොට:yes::yes:

    කහ ඉර ලගින් ජෙට්පැක් එක හයි කර ගත්තා, පාර පැන්නා, ගලෙව්ව, රැක් එකෙන් තිබ්බා ගියා:yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හරිම බොරින් නේ බං. නැද්ද තලාගෙන තලාගෙන යන එකක්?

    Tiyenawa ban owala ithin ivarayak nane.ara dum dana eka pitipasse payak witara awata passe danna hitune.patta dumak eke damme video ekata hariyata penne ne.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේම දාන හින්ද හරි අඩු ගානේ එකෙක් හරි හැදෙයි 13+

    ara dum karaya vahane hagagoth athi,happa payak witara dum kaka awe,bike dialuth karaganna deyak nethuwa hitiya bena bena
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :confused: ආද මමත් දැක්කා බං හෙන දුමක් දාගෙන යන වෙහිකල් එකක්:shocked: ගල්කිස්ස- රත්මලාන අතරෙ

    මුලු පාරම වැහිලා බන් දවල් 11ට විතර:growl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    පෞද්ගලිකව town වලදී ඔය කහඉරි බේරලා නවත්තන්න කියන නීතියට මන් එකග නෑ එච්චර. මොකෝ ඕක සමහර වෙලාවට practically කරන්න බෑ. ඔන්න traffic එකේ ටිකක් වෙලා ඉදල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන වෙලාවට ඕක කරන්න පුළුවන්. හැබැයි එකපාර සිග්නල් වලට අහුවෙද්දී කහඉරි බේරන්න බැ. මොකෝ දන්නෙම නැතුව කහඉරක් උඩ නවත්තුනොත් traffic එකේ reverse කරන්න යැයි. අනික කහඉරක් බේරන්න brake කලොත් වාහනේ පිටිපස්සේ එකා අනිනවා පස්සෙන් ඇවිත්. මොකෝ අපිට කහඉර පෙනුනට උන් හිතන්නේ අපි දිගටම ඉස්සරහට යයි කියල.
    ඔක්කොටම කලින් taffic එකේ වාහන අස්සෙන් bike threewheel රිංගන එකට නීතියක් ගෙන්න ඕනි. ඔය වැඩේ හින්ද තමා බහුතරයක් පාර පනිද්දී හැප්පෙන්නේ. අනික මන් note කරලා තියන එකක් තම bike කාරයෝ කැමති නෑ bike එක full stop එකකට එනවට කකුල බිමින් තියන්න වෙන හින්ද. කොහෙන් හරි අස්සකින් දාල constant movement එකක් තියාගන්නමයි බලන්නේ.
    :)

    සිරාවටම ඇත්ත බන්, bike එකේ මමත් යන්නේ. එහෙම නොගියත් පිටිපස්සෙන් මැරෙනකන් හොර්න් ගහනවා.. කලකිරෙනවා බන්... යනවට යනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    සිරාවටම ඇත්ත බන්, bike එකේ මමත් යන්නේ. එහෙම නොගියත් පිටිපස්සෙන් මැරෙනකන් හොර්න් ගහනවා.. කලකිරෙනවා බන්... යනවට යනවා

    ඔව් ඔය සිද්දිය කරන්න ගිහින් දවසක් මන් bus කාරයෙක් එක්ක පාරේ මැද්දේ කුණුහරුපෙන් බැනගත්ත. ඒ වෙලාවේ මලට බැන්නට පස්සේ විලිලජ්ජයි. උ කියනවා කහඉරි බේරන් යන්නං පැත්තකට වෙලා පලයන්ලු උන්ට යන්න දීලා :P ඔන්න bus කාරයොන්ගේ මතේ. ඉතින් කොහොමද රටක් හැටියට ජාත්‍යන්තරේට යන්නේ අපි :lol:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මතක් වෙද්දි ලේ රත් වෙනවා. කියල වැඩක් නෑ බං මුන් නම්. දවසක් එකෙක් SIDE road එකකින් ඇවිත් පෙනී පෙනී පාර හරහා දාල මුළු main road එකම block කළා. ඔලුව දාල දෙකක් ඇමතුවා. ඌ කියනවා එතකොට කලින් එකා ගියේ.. කියලා. කලින් එකා ගියා තමයි යකෝ.. එතකොට පාරේ ඉඩ තිබ්බා. ටහිකේ.. :angry::angry: