where did you get this mentality from?. This is a democratic country (one of the main reasons why we are facing these issues now). Don't wish death on any politicians. You have to defeat them in their own game, which is democracy. anyone who tries to defy democracy is a barbarian and should be punished according to the law of the country.
හිතෙන හිතෙන එකාව මරන්න ඕන කිය කිය යන අයට සිහිය එන්නෙ වාහන/ගෙවල් කුඩුවෙන්න, කප්පම් ගන්න, තැන් තැන් වල මිනිස්සු මරාගන්න ගියහම තමයි.
අඩු පාඩු එක්ක හරි නීතියක් තියෙන එක කොච්චර හොඳද කියල හිතෙන්න, නීතිය නැති වෙන්නම ඕන.
He should be responsible for the current situation which is going on
He should respect people and should resign from the PM post. That's it.
It's not my immaturity.
It's your level of being faithful to the Rajaoaksha regimen.
So wait, since when did you start to appraise Ponil ?
ඒකට ඌව මැරුවහම හරිද බන්?
ඔහොම එක එකාට හරි කියල හිතෙන විදිහට මිනිස්සු මරණ එක ට්‍රෙන්ඩ් එකක් උනාම මොකක් වෙයි කියලද හිතෙන්නෙ?
දැන් මේ තියෙන අරගලේ උනත්, ඉස්සරහට කිසිම ආණ්ඩුවකට රට පාලනය කරන්න බැරි වෙනව.
කවුරු හරි ඔන්න හෙට අපි අරගලේ කියල ආවම තමයි තේරෙන්නෙ.
අන්තිමට හෙන සෙට් එකක් වෙඩි කාල තමයි ඔය අරගල රැල්ල නවතින්නෙ.
ඒකෙන් රට හරි පැත්තට ගන්න තවත් කල් යනව, රටේ මිනිස්සුන්ට තවත් කෙල වෙනව සහ ඒකෙන් වෙන වෙන අජෙන්ඩා තියෙන උන්/රටවල් මේක කන්ට්‍රෝල් කරනව.