Sinhalu kiyanne menna me wage ayata සමන්කුමාර රාමවික්‍රම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Sinhalu kiyanne menna me wage ayata සමන්කුමාර රාමවික්‍රම

    සමන්කුමාර රාමවික්‍රම – යුධ බිමේ සිට සිදුකල ඉතිහාසයේ මහා පාවාදීම මෙන්න…? “

    ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සිදුකල මානුෂීය මෙහෙයුම රටටත් ලෝකයටත් වාර්තා කිරීම සඳහා යුධ බිමට ගිය ජනමාධ්‍යවේදීන් මෙරට ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර විය. ඒ අතරින් ජාතික රූපවාහිනිය නියෝජනය කරමින් යුධබිමේ සිට අඛන්ඩව තොරතුරු වාර්තා කල සමන්කුමාර රාමවික්‍රම ප්‍රධානතම චරිතයකි.ඒ සමන් කුමාර රාමවික්‍රම සිදුකල ඉතිහාසයේ මහා පාවාදීම සහ අද ඔහු ජීවත්වන ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් අප වෙත වාර්තා වී තිබේ. 2009 වසරේ යුද්ධ අවසානයේ සිට අද දක්වා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අපට එල්ල වන යුධ අපරාධ චෝදනාවෙන් සම්පූරණ වශයෙන් ගැලවීමට තවමත් අපට හැකියාවක් ලැබී නොමැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙල නොවන්නට මේ වනවිට ලංකාව යුධ අපරාධ චෝදනා නිසා ජාත්‍යන්තර සම්බාධක වලටද ලක්වනු ඇත.යුධ අපරාධ චෝදනා ගැන සැලකීමේදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් පළකල විකෘති කරන ලද දර්ශණ සහිත වීඩියෝ වාර්තා ලෝකයම කැළඹූ අතර ඒ දර්ශණ තුලින් මෙරට යුධ හමුදාව සිදුකල යුධ අපරාධ තහවුරු වන බවට එල්ල වූ චෝදනාව ඉතා දරුණුය. බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට මෙම විකෘති කරන ලද දර්ශණ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික දත්ත ලබාදුන්නේ කවුද? එම සටන් බිමේ සිටි හමුදා නායකයින් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ කවුද?ඒ වෙන කිසිවෙකුත් නොව රූපවාහිනී මාධ්‍යවේදී සමන්කුමාර රාමවික්‍රමයි.අවසන් සටනේදී හමුදාව වෙත භාර වූ දෙමළ ජනතාවගේ වටිනා බඩු භාහිරාදිය කිහිපයක් වංචනික ලෙස ලබාගෙන දකුණට පැමිණෙමින් සිටියදී පොලිස් අත් අඩංගුවට ලක්වීම නිසා වැඩ තහනමකට ලක්වූ මොහු මේ වනවිට පළාගොස් සිටින්නේ එක්සත් ජනපදයේය. ඒ යුධ සමයේදී සමන්කුමාර රාමවික්‍රමට ආරක්ෂාව ලබාදෙමින් වාර්තාකරණයට අවශ්‍ය පහසුකම් සැලසූ 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අනුදැනුම මත වන බව අනාවරණය වී තිබේ.ඒ යුධ වාර්තාකරනයේදී තමන්ව අනෙකුත් හමුදා නායකයින් අභිබවා ඉහළට ගෙන ඒම සඳහා සිදුකල මෙහෙය වෙනුවෙන් කල ප්‍රතිඋපකාරයක් වශයෙන්ය. ඩොලර් මිලියන ගණනකට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට අදාළ දත්ත ලබාදුන් සමන්කුමාර රාමවික්‍රම මේ වනවිට එක්සත් ජනපදයේ රැකියාවක නිරතවෙමින් ඉතා සුවපහසු ජීවිතයක් ගතකරන බව අනාවරණය වී ඇත.



    Source:Madaperadiga
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    pic20249.jpg

    pic18210.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    mu hitiye ape gewal gawa..hena padda... habayi war eke seen eken passe missing...mu overseas panna kiyala danne dan
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ඉතින් දැන් ඔතන වැරදි කවුද.මහින්දගේ ආණ්ඩුව.ඔය මනුස්සයා කරපු සේවය නිසාවත් ඔය හොරකම මීඩියා වලට දෙන්නේ නැතුව ඔය මනුස්සයට අවවාද කරලා යවන්න තිබ්බා.බොරු දේශප්‍රේමය පෙන්නන්න ඒ මනුස්සයාගේ ජොබ් එකත් නැති කරලා,මීඩියා වල දාලා අපහාස කරහම ඔය මනුස්සයා කොහොමද ලංකාවේ රෙද්දක් ඇදන් පාරේ යන්නේ.එහෙම දෙයක් උබට උනත් මට උනත් කරන්නේ ඕකම තමා.උබ කියන්නේ ඌට දේශප්‍රේමය බෙල්ලේ දාගෙන පාරක් පාරක් ගානේ හිගා කන්නද.:lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    :lol:ඉතින් දැන් ඔතන වැරදි කවුද.මහින්දගේ ආණ්ඩුව.ඔය මනුස්සයා කරපු සේවය නිසාවත් ඔය හොරකම මීඩියා වලට දෙන්නේ නැතුව ඔය මනුස්සයට අවවාද කරලා යවන්න තිබ්බා.බොරු දේශප්‍රේමය පෙන්නන්න ඒ මනුස්සයාගේ ජොබ් එකත් නැති කරලා,මීඩියා වල දාලා අපහාස කරහම ඔය මනුස්සයා කොහොමද ලංකාවේ රෙද්දක් ඇදන් පාරේ යන්නේ.එහෙම දෙයක් උබට උනත් මට උනත් කරන්නේ ඕකම තමා.උබ කියන්නේ ඌට දේශප්‍රේමය බෙල්ලේ දාගෙන පාරක් පාරක් ගානේ හිගා කන්නද.:lol:

    f6532c813f408a55cb2067a8af9b51fd_this-post-gave-me-cancer-that-post-gave-me-cancer-meme_500-364.jpeg
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    යකෝ මෙච්චි විනාශයක් මුළු රටටම කරලත්...අදටත් මූට යහතින් ඉන්න දෙන එක ගැනයි පුදුමේ.....