SinoPec ගහන්න එපා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    සිපෙක්ට්කෝ එකෙන් ගැහුවත් ඩොලර් පිටට යනවා තමයි. රුපියල් වලින් තෙල් ගන්න පුලුවන්නම් තාම ගෝටා ජනාධිපති
    එතකොට තෙල් වලට විතරයි, දැන් උන්ගේ ලාබෙ, උන්ගේ එවුන්ට දෙන පඩි, ඔය ඔක්කොම ඩොලර් විදිහට පිටට යනවා
    තියෙන ඔක්කොම විකුණපං, විකුණපං කිල කෑගහන කාටවත් ඕව පේන්නෙ නෑ බං....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    එතකොට තෙල් වලට විතරයි, දැන් උන්ගේ ලාබෙ, උන්ගේ එවුන්ට දෙන පඩි, ඔය ඔක්කොම ඩොලර් විදිහට පිටට යනවා
    තියෙන ඔක්කොම විකුණපං, විකුණපං කිල කෑගහන කාටවත් ඕව පේන්නෙ නෑ බං....

    හරි විකුන්නනත් එපානම්, මොකක්ද කරන්න සුදුසු දේ කියලත් කියමුද?
    එපා කියනවානම් විකල්ප විසදුමකුත් එපැයි.
     
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    සිනොපෙක් එක ආවයින් ලංකාවෙ Fuel වලට යන $ expenditure එක අඩුවෙන විදිහ තමා තාම හිතාගන්න බැරි
    තාවකාලික සහනයක් පමණයි තියෙන්නෙ. අවුරුද්දක් යනකම් පොපිට් එක විතරයි $ කරලා ගෙනියන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,109
    29,064
    113
    තාවකාලික සහනයක් පමණයි තියෙන්නෙ. අවුරුද්දක් යනකම් පොපිට් එක විතරයි $ කරලා ගෙනියන්නෙ.
    Poppit eka witherai geniyanne natte.
    Anith okkoma geniyai ✌️