මචං, අද කොළඹ අවට sinopharm vaccine එකේ පළවෙනි මාත්‍රාව දෙන තැනක් දන්නවාද? 30 ට වැඩි අයට
මම ඊයෙ ගැහුවෙ ෆස්ට් ඩෝස් එක කිසි වෙනසක් නෑ බන්
උන ගත්තෙත් නෑ, ඇගට අමාරුවකුත් නෑ
මුන් සයිනොෆාම් කියල සේලයින් වත් ගැහුවද
Contact @Hyaenidae30ta Adu kenekta gahaganna widiyk dannwda bn, Not in Colombo..
100.33% ක් ගහල තිබ්බා නේදඅන්තිම පුරවැසියා.. බම්ප්
he knows better than anyone machan ! he might have a solution for you, he even does clinical trials for each vaccineBlack market da??![]()