Sinopharm 2nd Dose

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මම කලුතර දිස්ත්‍රික්කයෙ. අපිට සයිනොෆාම් 2nd ඩෝස් එකට කාඩ් එකේ දින දාලා තීබ්බෙ ඊයෙ දවසට. MOH එකට ගියාම කියනවා වැක්සීන් ඉවරයි එන දවසක් කියන්න බෑ කියලා! මොකක්ද බන් 😑😑😑 දෙවන මාත්‍රාව ගහගන්න තැනක් දන්නවද? අනික එහෙම හරියට දවසක් කියන්න බැරි නම් මහ ලොකුවට කාඩ් වල දින ගහන්න මොකටද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කලුතරට වැක්සින් ගිහිල්ල නැතුව ඇති, කොලබ නන් ගහනව
    වැක්සින් ගැන නන් බය වෙන්න දෙයක් නෑ, බඩු ඒවි ඉක්මනට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    කලුතරට වැක්සින් ගිහිල්ල නැතුව ඇති, කොලබ නන් ගහනව
    වැක්සින් ගැන නන් බය වෙන්න දෙයක් නෑ, බඩු ඒවි ඉක්මනට
    අදාල දවසට ගහන්න ඕනෙ බන්. නැත්තම් එකේ ඉෆෙක්ට් එක නැති වෙනවා ගොඩක් දවස් පරක්කු උනොත්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol: දවසක්නෙ පරක්කු බන්. ඉවසල ඉඳහන් බඩු එයි.ඕක ගැහුව කියල වෙනද වගේ පරිස්සම් වෙයන්. හැදෙන්නෙ නැතුව ඉන්න පවර්ස් එන්නෙ නෑඕකෙන්.
    ඇස්ට්‍රසෙනිකා ගහන්නෙ මාස ගානක් පැනල.
     
    • Like
    Reactions: kinkon and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    2nd dose Colombo wala yanava. dan Covishield ekata priority deela hinda wenna athi podi delay ekak aththe. thava 1 week wage yankota ei. parakku wena ekak na mama hithanne.
    Eka thama balamu tawa tikak

    :lol: දවසක්නෙ පරක්කු බන්. ඉවසල ඉඳහන් බඩු එයි.ඕක ගැහුව කියල වෙනද වගේ පරිස්සම් වෙයන්. හැදෙන්නෙ නැතුව ඉන්න පවර්ස් එන්නෙ නෑඕකෙන්.
    ඇස්ට්‍රසෙනිකා ගහන්නෙ මාස ගානක් පැනල.
    ඔව් බන් දන්නවා. මොක ගැහුවත් පරිස්සම තියාගන්න ඕනෙ. කොවිශීල්ඩ් එක දැන් ගහන එකේ තේරැමක් තියෙනවද බන් ඇත්තටම
    ------ Post added on Aug 3, 2021 at 4:42 PM

    Check army camps. There were many places. Call COVID hotline and ask for thr nearest place.
    KDU katha kala news wala pennanakota enna kiwwa
    ------ Post added on Aug 3, 2021 at 4:43 PM
     
    • Like
    Reactions: senewimala1988

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    224660181_1752744444927816_6030176818315432420_n~2.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,743
    31,569
    113
    මම කලුතර දිස්ත්‍රික්කයෙ. අපිට සයිනොෆාම් 2nd ඩෝස් එකට කාඩ් එකේ දින දාලා තීබ්බෙ ඊයෙ දවසට. MOH එකට ගියාම කියනවා වැක්සීන් ඉවරයි එන දවසක් කියන්න බෑ කියලා! මොකක්ද බන් 😑😑😑 දෙවන මාත්‍රාව ගහගන්න තැනක් දන්නවද? අනික එහෙම හරියට දවසක් කියන්න බැරි නම් මහ ලොකුවට කාඩ් වල දින ගහන්න මොකටද?
    dina danne nathuwa deepu card thiyanawane...
    ewata kawadda 2nd eka denne

    sinopharm eke sticker eka alawala naha seal ekak gahala "sinopharm" kiyala
    lol wena monawa harida widinne?
    ------ Post added on Aug 3, 2021 at 6:09 PM
     
    • Like
    Reactions: PsychoYoda