Sir බයවෙලාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,884
    113

    පිරිස් බලය වැඩි කරන්න පොලීසියට අළුතින් 10,000 ක්​

    පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සදහා කාන්තා හා පිරිමි නිලධාරීන් 10,000 ක් බදවා ගැනීමට තීරණයකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.
    අවශ්‍යතා අනුව විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196 ක් අලුතින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි, ආරක්‍ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියාසිටියේ. නීතිය හා සාමය තහවුරු කර ප්‍රවර්ධනය සදහා එම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.

    source: neth news

    උග්‍ර ඒකාධිපතීත්වයකට යෑමේ පෙරනිමිති, මියන්මාරය දෙක සිරිලන්කාවෙන් එළියට බහී වගේ...
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සජබයියෝ කොයි වෙලෙත් trigger වෙලා ඉන්නේ.....

    දෙල් ගෙඩියක් කඩන් පාත් වෙලා අහස කඩන් වැටෙනවා කියල දිව්වෙත් සජබයියෙක් ද කොහෙද . :ROFLMAO:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113

    පිරිස් බලය වැඩි කරන්න පොලීසියට අළුතින් 10,000 ක්​

    පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සදහා කාන්තා හා පිරිමි නිලධාරීන් 10,000 ක් බදවා ගැනීමට තීරණයකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.
    අවශ්‍යතා අනුව විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196 ක් අලුතින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි, ආරක්‍ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියාසිටියේ. නීතිය හා සාමය තහවුරු කර ප්‍රවර්ධනය සදහා එම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.

    source: neth news

    උග්‍ර ඒකාධිපතීත්වයකට යෑමේ පෙරනිමිති, මියන්මාරය දෙක සිරිලන්කාවෙන් එළියට බහී වගේ...

    රාජපක්ෂල දෙන්න යන්නෙ මේ පාරනම් අැට්ටි හැලෙන්න..😅😅😅

    • Angry
    Reactions: psenarath

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ara abayarameta ekathuwena set eke mulinma palanna kiyamu, haaa da?
    අබයරමයේ සිල්වත් සුපින්වත් ස්වාමින් වහන්සේලා
    ඒවගේ අය ගැන නෙමයි මම කියන්නේ

    ජොබ් දෙනව කියද්දි ගු පි යො බය වෙනව, ඔය දහදාහම පොහොට්ටුවට වැඩ කරපු තරුණ දරුවන්ට දෙන්ඩ තියෙන්නෙ..
    රෝචා, ගු පි යො මොනවා කිව්වත් සර් ජොබ් කිරි ඉතිරෙන්න නේද මචං

    කවද හරි මුළු ලංකාවටම රජයේ ජොබ් දීලා තමයි නවතින්නේ
    ------ Post added on Apr 9, 2021 at 1:33 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    ජොබ් දෙනව කියද්දි ගු පි යො බය වෙනව, ඔය දහදාහම පොහොට්ටුවට වැඩ කරපු තරුණ දරුවන්ට දෙන්ඩ තියෙන්නෙ..

    උන්ට පඩි දෙද්දිත් පොහොට්ටුවට වැඩ කරපු උන්ගෙන්ම ගහන ටැක්ස් පාවිච්චි කරනවනම් හොදයි..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,399
    25,607
    113
    දැන් නම් හරි කාලේ, වෙන රටකට අපේ රට එක පාරටම විකුණලා දාලා, උන්ගේ පුරවැසි කම ගන්න...... සිරාවටම ඇමරිකාව හොඳයි නේද?. උන්ට ඕනේ Army base එකක් දාගන්න නේ. 😂🤣
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ජොබ් දෙනව කියද්දි ගු පි යො බය වෙනව, ඔය දහදාහම පොහොට්ටුවට වැඩ කරපු තරුණ දරුවන්ට දෙන්ඩ තියෙන්නෙ..
    kari ponnayaaaaaaaaaaaaaaaaaa
    thowa maran kanna hethanawa weisye...
    tho mechchara heluwenma kadey yanne ay... tho methana hitiyanam thota ley perenna gahanawa... patat weishe putha..
     
    • Like
    Reactions: War Fighter