ඔතන ලොක්කෝ කොහෙවත් ෆේල් නෑ බන්
ෆේල් වෙලා තියෙන්නේ අන්තිමට අපිම තමයි
අපිට ම තමයි මුන් ගන්න තීරණ එක්ක ෆේල් වෙන්න වෙයිද පාස් වෙන්න වෙයිද කියල බලපාන්නේ ඔය ඔක්කොම එවුන් ට හොඳ ආරක්ෂාවක් එක්ක කොලිටි බෙහෙත් පවා ඇති
දැක්කනේ පවිත්‍රා ගෙදර ගිහිල්ල හිටිය මැෂින් ටිකත් ගලෝගෙන
ඇත්තටම ෆේල් අපි ම තමයි දැන් ඉතින් පරක්කු වැඩි අවුරුදු කියක් නම් ෆේල් ද 70+