Sirasa blocked Surendra's Votes.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සුරේන්ඩ්‍ර ගැන ඇත්ත ද තමා තෙරුනේ. කො හැබැට එද සුපර් ස්ටාර් උන දොස්තර පුතා..
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඒ කාලේ එළකිරියේ උන් සුපර්ස්ටාර්ලටත් මරාගෙන නෙ මේකේ :P

    යකෝ ඉස්සර කන්නයි ටොයිලට් යන්නයි විතරයි එළකිරි එකෙන් අයින් වුනේ අපි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    යකෝ ඉස්සර කන්නයි ටොයිලට් යන්නයි විතරයි එළකිරි එකෙන් අයින් වුනේ අපි
    ඒකනේ පරණ ත්‍රෙඩ් බලද්දී ගොඩක් අය ඉඳල දැන් පේන්නවත් නෑ