Sirasa Is Best In Sri Lanka

sauronz

Member
Sep 12, 2009
871
13
0
34
ganemulla
Sirasa thamai Srilankawe Best Channel 1:)

Eath sirasath copyak thamai
Sirasa Superstar
la , Sirasa Dancing Stars ehema ela
Eath dan sirasa tikak bahala ne?
Mokada dan anith channel walin elatama sirsa copy karanawa:rolleyes:
:) little star
:lol: dream star
:angry: singing star
:nerd: comedy star
:rofl: shadow star
:love: loving star
:no: city of dance
:dull: talent star
kiyla monawa karath habai 1k wath hit une naha :angry::lol::(:)
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර


mekath balapan malli.....

balala ma theeranaya karapan sirasa best da....kiyala

LTTE supporters la atharin nam BEST wenna puluwan....:lol:

Prabakaran MAHATHA kiya kiya kade giye SIRASA witharai malli....
Praba ge wirudina prakashaye summary eka damme sirasa withari..me thiyenne eka thamai....
ප්‍රබාකරන් මහතා :lol: තව වෙන මොනවද ඉතින් ????:lol:
 

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    kawru monawa kiwwath sirasa thamai NO.1.

    karuna amman pilleyan weni aya minissu meruwe nedda? :(
    mokkuda master dennekuth nidahas karane me lagadi. un hodaida? :( :(

    hari nam allagena denaganna one dewal denagena lifetime hire daannai one.
    samaharwita amathikamuth dei untath :lol:
     

    ferchry

    Member
    Sep 17, 2009
    8
    0
    0
    Sirasata koti lable eka damme ara gon depaya patan gath pasuwane
    Gon depayata pera nam sirasa No.1
    Kese wetat sirase autovision nam ela program ekak
     

    kumaramcr

    Member
    Jul 19, 2006
    1,461
    20
    0
    GALLE
    kawru monawa kiwwath sirasa thamai NO.1.

    karuna amman pilleyan weni aya minissu meruwe nedda? :(
    mokkuda master dennekuth nidahas karane me lagadi. un hodaida? :( :(

    hari nam allagena denaganna one dewal denagena lifetime hire daannai one.
    samaharwita amathikamuth dei untath :lol:

    Ela Machan...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    I Report U Decide................Nothing Else

    අනිවාර්යෙන් මෙයා සිරසෙ කුනු අතුගාන කෙනෙක් තමයි.
    නැත්නම් මෙච්චර කැක්කුමක් මොකද?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Ithin Ban ape jathika Karuna amman mahatha kiya kiya inne?...
    unuth ehenam mahath waruda?
    අනේ මහත්තයෝ කරුණා නම් මහත්තයෙක්ද නැද්ද කියන්න මං නම් දන්නෙ නෑ :P
    මිනිහෙක් දිගටම වැරදි කරන එකද හොද පහුවෙලා හරි හරිදේ තේරුම් අරගෙන ඒ දේ කරන එකද හොද කියලා තීරණය කරන එක ඔබතුමාට බාරයි :rolleyes:
    නිකන් හිතල බලන්නකො දිගටම අහිංසක මිනිස්සුන්ව මර මර තමන් ගැනයි තමන්ගෙ පවුල ගැනයි විතරක් හිතපු ඒ වගේ මිනිහෙක්ගෙ කතාවකට ඔච්චර ප්‍රචාරයක් දීලා ( තමිල් සෙල්වන් ටත් ඔහොමයි) මහතා කියලා පුම්බලා ගන්නකොට "නියම මහත්වරුන්ට" ත් හරි නෑ නේද ?:rolleyes: අනිත් අය කරපු පළියට වැරැද්ද හරි වෙනව යෑ :lol:
    P.S= මං මේ නිකන් දැනගන්න අහන්නෙ ඔය මහත්තයට මේ කඩේ යන වැඩේට ඔය වාහිනියෙන් කීයක් විතර ගෙවනවද ???:D
    ( කලින් හිටියා තව එක්කෙනෙක් එයාට පෝස්ට් එකකට රුපියල් 3 කු යි ත්‍රෙඩ් එකකට රුපියල් 5 කුයි ගෙවනවලු ); මට මතක හැටියට.. එයාගෙ නෑයෙක් වත්ද :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අනේ මහත්තයෝ කරුණා නම් මහත්තයෙක්ද නැද්ද කියන්න මං නම් දන්නෙ නෑ :P
    මිනිහෙක් දිගටම වැරදි කරන එකද හොද පහුවෙලා හරි හරිදේ තේරුම් අරගෙන ඒ දේ කරන එකද හොද කියලා තීරණය කරන එක ඔබතුමාට බාරයි :rolleyes:
    නිකන් හිතල බලන්නකො දිගටම අහිංසක මිනිස්සුන්ව මර මර තමන් ගැනයි තමන්ගෙ පවුල ගැනයි විතරක් හිතපු ඒ වගේ මිනිහෙක්ගෙ කතාවකට ඔච්චර ප්‍රචාරයක් දීලා ( තමිල් සෙල්වන් ටත් ඔහොමයි) මහතා කියලා පුම්බලා ගන්නකොට "නියම මහත්වරුන්ට" ත් හරි නෑ නේද ?:rolleyes: අනිත් අය කරපු පළියට වැරැද්ද හරි වෙනව යෑ :lol:

    e kiyanne onama aparadha karayek , thamange varadda pili aragena Rajayata bandu nama eyata amathi kamak denava kiyana ekada ?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    e kiyanne onama aparadha karayek , thamange varadda pili aragena Rajayata bandu nama eyata amathi kamak denava kiyana ekada ?
    දිගටම අපරාධ කර කර ඉන්නවට වඩා ඒක පොඩ්ඩක් වත් හොද නැද්ද ??? :nerd:
    කරපු අපරාධ වලට දඩුවම් ලැබෙන්න ඕනි :yes:...ඒත් පහුවෙලා හරි ඒවයින් වැළකිලා ඉන්න එක හොද නැද්ද ???
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    දිගටම අපරාධ කර කර ඉන්නවට වඩා ඒක පොඩ්ඩක් වත් හොද නැද්ද ??? :nerd:
    කරපු අපරාධ වලට දඩුවම් ලැබෙන්න ඕනි :yes:...ඒත් පහුවෙලා හරි ඒවයින් වැළකිලා ඉන්න එක හොද නැද්ද ???

    aparadha nokara inna eka honday , eth prashne thiyenne ochchara aparadha karapu kena amathi kenek vechcha eka thamay.