Sirasa Lakshapathi පොත

bkalum

Junior member
  • Feb 19, 2009
    167
    6
    18
    "Siranasa Lakshapathi Final Answer" පොත කාගේ ලග හරි තියෙනවද? ඒක ගන්නේ කොහොමද? PDF එක හරි කමක් නැ ගන්න පුළුවන් විදියක් කියන්න.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අර බස් වලට නගින අහිංසක මාමලා නැන්දලා ගාව තියෙනවා ඕකට වඩා සාමාන්‍ය දැනුම ප්‍රශ්න තියෙන පොත්. රුපියල් 200ට 300ට. ඔය කෝටි රාජගේ රෙද්දවල් ගන්නේ නැතුව කඩේකට ගිහිල්ල බලලා ගන්න. ඕවට වඩා හොඳ පොත් උඹට ගන්න පුළුවන් ඔය පොතේ ගානට.
     
    bkalum

    Junior member
  • Feb 19, 2009
    167
    6
    18
    චන්දන සූරියබණ්ඩාරද කතෘ?
    Na na, Sirase wadak widiyata yanne

    චන්දන සූරියබණ්ඩාරද කතෘ?
    Na na Auther kenek na Sirasa production ekak
    ------ Post added on Nov 14, 2021 at 4:02 PM

    අර බස් වලට නගින අහිංසක මාමලා නැන්දලා ගාව තියෙනවා ඕකට වඩා සාමාන්‍ය දැනුම ප්‍රශ්න තියෙන පොත්. රුපියල් 200ට 300ට. ඔය කෝටි රාජගේ රෙද්දවල් ගන්නේ නැතුව කඩේකට ගිහිල්ල බලලා ගන්න. ඕවට වඩා හොඳ පොත් උඹට ගන්න පුළුවන් ඔය පොතේ ගානට.
    Lakshapathi event ekata yana ekekta ona wela ban hewwe
    ------ Post added on Nov 14, 2021 at 4:03 PM
     
    Attachments

    • download.jpg
      download.jpg
      6.5 KB · Views: 61
    • Like
    Reactions: ESL

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    Na na, Sirase wadak widiyata yanne

    Na na Auther kenek na Sirasa production ekak
    ------ Post added on Nov 14, 2021 at 4:02 PM

    Lakshapathi event ekata yana ekekta ona wela ban hewwe
    ------ Post added on Nov 14, 2021 at 4:03 PM
    7788 ට මොකක් කියලද sms කරන්න ඕන?