Sirasa News Maru ne

tha123

Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    කවුද බන් ඒ ගොබිලා.. 😂 😂 😂 සල්ලිවලට කහින ගොබිලෙක්ද කොහෙද.. ඉන්ජොන්ටත් උඩින් ටෝක් එක දෙන්නෙ:lol:

    ඕක් කොහොමත් solar power එක අවුල්.. solar power ගැලපෙන්නෙ ලොකු industrial site තියෙන රැට වඩා දවල්ට වැඩ කරන රටවල් වලට.. අපේ විදුලි ඉල්ලුම තියෙන්නෙ දවල්ට නෙවෙයි රෑට, ඒ නිසා solar කියන්නේ විසදුමක් නෙවෙයි අපේ රටට (දැන් තත්වේ අනුව)

    අනික ඌ නොරොච්චෝලෙට පුලුවන් තරම් කපනවා.. ඕකෙන් මහින්ද මගඩි ගහපු එක ඇත්ත.. හැබැයි හිතපන් මහින්දයා ඕක හැදුවේ නැත්තම මේ වෙද්දි අපි 365 දවසෙම පැය ගානෙ අදුරෙ නේද.....

    අනිත් එක මහින්දගෙ ප්ලෑන් එකේ විදිහට 2018 වෙද්දි සාම්පූර් හැදුවනම් මොන පායන කාලයක් ආවත් ලංකාවෙ කරන්ට් එක කපන්න වේන්නෙ නෑ(හැබැයි මෙහෙම blackout එකකට හරියන්නෙ නැහැ.. මොකද ඒකත් ගල් අගුරු නිසා restore කරන්න නොරොච්චෝලෙ වගේම දවස් 4,5ක් ඕනෙ)

    අන්තිමට අර විදුලිබල මන්ඩලේ ලොක්ක කියපු ඔහේ පැනල් ගහපු නිසා කරන්ට් එක restore කරන්න අමාරු උනා කියපු එකට කොහොමද අරූ හිනා වෙන්නේ.. පොර කියපු එක හරි.. ඔහොම ග්‍රිඩ් එක off වෙන්නෙ කරන්ට් එක stable නැති නිසා.. ඉතිම් ආපහි දෙන්න හදද්දිත් solar power එන ගාන දන්නෙ නැති නිසා stable විද්හට දීගන්න බැරුව ආපහු කෙලවෙනවා... මණ්ඩලේ පොර කිව්වෙ ගෙවල් වල solar අයින් කරන්න කියන එක නෙවෙයි.. ඒව ගානට කොච්චරක් තියෙනවද, කොච්චරක් මේ මොහොතේ ජෙනරේට් කරනවද කියල හොයාගන්න system එකක් ඕනෙ,... නැතුව කරන්න අමාරුයි..

    අන්තිමට ඉතිම් කියන්න තියෙන්නෙ විදුලිබල මණ්ඩලේ සම්පූර්ණ් පිවිතුරු නැහැ ඉතිම්.. ඕකත් ඩීල් ගොඩක් යන හොර ගුහාවක් තමා,,