මතකද පොරව. දින්නම අඩන්නෙ. කැපුන දවසෙ ඇඩුවෙ නැහැ හැබැයි.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 14, 2021 #1 මතකද පොරව. දින්නම අඩන්නෙ. කැපුන දවසෙ ඇඩුවෙ නැහැ හැබැයි. Reactions: sakilla, hodakolla, saja and 8 others
charitha2011 Well-known member Jan 25, 2011 16,568 1 32,268 113 - උඩරට - Nov 14, 2021 #2 මෙන්න බුවා https://www.facebook.com/gamini.susiriwardana RIP Reactions: hodakolla, kinkon, Ryan08 and 1 other person
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Nov 14, 2021 #3 කණගාටුයි ,නදිනි ප්‍රේමදාස තමයි කොළඔ එ දවස් වල ආපුවාම සප් එක දුන්නා කියලා කිව්වෙ සුපර් ස් ටාර් කාලේ,පොඩි පොඩි රෙසුටුරන්ට් වල ඉස්සර සිංදු කියපු කෙනෙක්.... Reactions: hodakolla, kinkon, Kodiya97 and 5 others
කණගාටුයි ,නදිනි ප්‍රේමදාස තමයි කොළඔ එ දවස් වල ආපුවාම සප් එක දුන්නා කියලා කිව්වෙ සුපර් ස් ටාර් කාලේ,පොඩි පොඩි රෙසුටුරන්ට් වල ඉස්සර සිංදු කියපු කෙනෙක්....
rockmon Well-known member Jul 31, 2017 3,526 3,931 113 Nov 14, 2021 #4 mokadda hethuwa? Reactions: Ryan08 and Stimulus mind
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Nov 14, 2021 #5 film walath hitiya neda pora Reactions: Ryan08, acryan, 001flyD and 1 other person
flag au: Well-known member Jun 5, 2010 5,872 1,350 113 Nov 14, 2021 #6 chana illuwan nam Rohitha abeguwaradhana enna bari wenawa...pora baya wela heetiya...e kala rohitha gate eka wahana kollek Reactions: Stimulus mind
chana illuwan nam Rohitha abeguwaradhana enna bari wenawa...pora baya wela heetiya...e kala rohitha gate eka wahana kollek
saturn Well-known member Mar 21, 2015 5,351 9,127 113 Around the world Nov 14, 2021 #7 අර මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදු කන වුන්ට වඩා හොදට මේ මනුෂ්‍යා ගායනා කළා Reactions: Stimulus mind
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,776 113 Gampaha Nov 14, 2021 #8 නිවන් සුව ලැබේවා.... පස්සෙ රඟපෑමටත් ආව... "මගෝ ඩිගෝ ඩයි" කියල ෆිලුමක හිටිය මතකයි... Reactions: Stimulus mind, hodakolla, NRTG and 4 others
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 14, 2021 #9 rockmon said: mokadda hethuwa? Click to expand... Cancer Reactions: Stimulus mind, Ryan08 and 001flyD
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 14, 2021 #10 RIP Reactions: Stimulus mind and Ryan08
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,458 36,387 113 මැදමහනුවර Nov 14, 2021 #11 එයාට වඩා හුඟක් තරුණ අය එක්ක සුපර්ස්ටාර් එකේ සින්දු කිව්වේ. ඒ වයසෙ අයටත් ඒවගේ තරඟවලින් එන්න පුළුවන් කියලා පෙන්නුවෙ එයා Reactions: Stimulus mind, Ryan08 and AnuradhaRa
එයාට වඩා හුඟක් තරුණ අය එක්ක සුපර්ස්ටාර් එකේ සින්දු කිව්වේ. ඒ වයසෙ අයටත් ඒවගේ තරඟවලින් එන්න පුළුවන් කියලා පෙන්නුවෙ එයා
Addin Aiya Well-known member Apr 5, 2016 2,133 372 83 Nov 14, 2021 #12 Rip Reactions: Stimulus mind and Ryan08
signshop Well-known member May 30, 2011 12,248 9,059 113 Dubai Nov 14, 2021 #13 අඩෝ මේ කතාව ඇත්තද? මොකද බන් මේ වෙන්නේ? Reactions: Stimulus mind and Ryan08
Heshan Daminda Well-known member Mar 13, 2009 46,281 1 101,121 113 34 Kalutara Nov 14, 2021 #14 අඩෝ සිරාවට??? Reactions: Stimulus mind and Ryan08
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 14, 2021 #15 muuth Anuradhara wage dial ekakmai adala anukampawa dinagannawa Reactions: Honda.putha and AnuradhaRa
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Nov 14, 2021 #16 නිවන් සුව ලැබේවා Reactions: Stimulus mind
bruges Well-known member Sep 12, 2016 520 317 63 Nov 14, 2021 #17 Niwan suwa labewa!!! Reactions: Stimulus mind
B Bitter Truth Well-known member Dec 19, 2015 24,279 47,141 113 Nov 14, 2021 #18 ඵක දිගටම යනවා වගේ..ඒ මිනිස්සු කලාකරුවන් නිසා හැමෝම දන්නව ඉස්පිරිතාලේ ගියත්..සාමාන්‍ය මිනිස්සු කොහොම මැරෙනව අැද්ද?අනික දැන් කොරෝන වුනත් හැදුනට ඵළියට දෙන්නේ නෑ වගේ..මේ අයත් ඉස්පිරිතාලේ. https://elakiri.com/threads/මෙරට-ප්‍රවීණ-රංගන-ශිල්පීන්-තිදෙනෙකු-අසනීපව-රෝහලේ.2018201/#post-27088673 Reactions: Stimulus mind, kandahar and lilman
ඵක දිගටම යනවා වගේ..ඒ මිනිස්සු කලාකරුවන් නිසා හැමෝම දන්නව ඉස්පිරිතාලේ ගියත්..සාමාන්‍ය මිනිස්සු කොහොම මැරෙනව අැද්ද?අනික දැන් කොරෝන වුනත් හැදුනට ඵළියට දෙන්නේ නෑ වගේ..මේ අයත් ඉස්පිරිතාලේ. https://elakiri.com/threads/මෙරට-ප්‍රවීණ-රංගන-ශිල්පීන්-තිදෙනෙකු-අසනීපව-රෝහලේ.2018201/#post-27088673
Miami-Vice Well-known member Apr 19, 2010 22,573 14,510 113 Nov 14, 2021 #19 නිවන් සුව ලැබේවා Reactions: Stimulus mind
geeko Well-known member Mar 18, 2013 7,487 4,505 113 Nov 14, 2021 #20 me davas wala sahenda marunane. wassa kaleta marana vadi Reactions: Stimulus mind