Sirasa super syar ගාමිණී සුසිරිවර්ධන මිය යයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1636869092303.jpg

    මතකද පොරව. දින්නම අඩන්නෙ. කැපුන දවසෙ ඇඩුවෙ නැහැ හැබැයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කණගා‍ටුයි :( ,නදිනි ප්‍රේමදාස තමයි කොළඔ එ දවස් වල ආපුවාම සප් එක දුන්නා කියලා කිව්වෙ සුපර් ස් ටාර් කාලේ,පොඩි පොඩි රෙසු‍ටුරන්ට් වල ඉස්සර සිංදු කියපු කෙනෙක්....
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අර මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදු කන වුන්ට වඩා හොදට මේ මනුෂ්‍යා ගායනා කළා
     
    • Like
    Reactions: Stimulus mind

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඵක දිගටම යනවා වගේ..ඒ මිනිස්සු කලාකරුවන් නිසා හැමෝම දන්නව ඉස්පිරිතාලේ ගියත්..සාමාන්‍ය මිනිස්සු කොහොම මැරෙනව අැද්ද?අනික දැන් කොරෝන වුනත් හැදුනට ඵළියට දෙන්නේ නෑ වගේ..මේ අයත් ඉස්පිරිතාලේ.

    https://elakiri.com/threads/මෙරට-ප‍්‍රවීණ-රංගන-ශිල්පීන්-තිදෙනෙකු-අසනීපව-රෝහලේ.2018201/#post-27088673