ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ?![]()
jabuk

ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ?![]()

මගේ අදහස කියන්ඩද එහෙනං..
උනුත් එකයි මුනුත් එකයි..
මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව..![]()

JVP එක දිනවන්න උන් ඉල්ලන්න එපැයි.
මුන් කරන්නෙ බොරුවට කෑගහල ජනාදිපතිවරණයක් එන වෙලාවට හිමීට ඔය කොහාට හරි හේත්තුවෙන එකනෙ. ඒ වෙලාවට අම්මෝ ඔය පක්ශවල කට්ටිය හරි සෝයි.
බලපන් 2020 දි රනිල්ට සෙට්වෙන හැටිmama sinhala jathi wadiyek.
jathikathwaya wenuwen mage chandaya gota ta![]()


![]()
Sirasa Tv Backing Gota... 01-09-2017 12:05 PM ubata wena wada nadda ponnayo.mahindai gotai sudda karanna ekale mewage dewal katha kaloth hoyagannawath na.ubata me nidahasa watinne gota awith ekadipathi palanayak gena kota.
නෙදකින් විතරක් ගොන් හුකන්නා. . මම චන්දේ දුන්නේ කාටද කියලා වත් නොදැන ගොන් ආතල් දෙන්න එපා. . ඒයාට බැරිනම් මෙයා අපේක්ශක වෙයි කියල කිව්වම මොකද බන් මොඩ තර්ක දාන්නේ. . ඒක කොහොමද පැත්තක් ගැනීමක් වෙන්නේ. . මන් කාගේ පැත්ත ගත්තත් තොට ඇති වැඩකුත් නෑනේ මොකෝ මගේ චන්දෙන්ද උන් ජානදිපති වෙන්නේ. .



hodatama baya wela.ranil president wenawa heena dakina toyiyek wenna athi.
![]()
අඩෝ කියනා දෙයක් කෙලින් කියන්න තරම් කොන්දක් නැති පොන්න set එකක්ද ටෝය්යෝ කියන්නේ, අපිටනම් විරුද්ද මතයක් තියෙද්දී කෙලින්ම කියනවා කියන්න ඕන දේ තොපි ගැනු වගේ රේප් එක්ක එවනවා msg , කලිසම ගලෝල බලපල්ලා පය්යක් තියනවද කියනල, රනිල්ට wageද දන්නේ නැහැ උබලටත්![]()



toyiyo amu ponnayo ban.toyiyo amu ponnayo ban.
ඔව් බන් පොන්නම පාක්කු ටිකක් තම කොළ බලකායේ ඉන්නේ චන්දයක් තියන්නේ නැතුව බයේ දගලන ආණ්ඩුවක් තියන් එකදිපති පය්යක් කියනවා මහින්ද අඩුම ගානේ චන්ද හරි තිබ්බ වැඩිපුරත් එක්කමහින්දට ජනාදිපතිවරනෙට ඉල්ලන්න බැරිනම් ඒකට ගෝටව දාන්නේත් නැත්නම්, ජනාදිපතිවරනෙට ඉල්ලන කෙනාව කියපන් බලන්න. . ඉල්ලන්න එවුන්නම් ඉදී ඒත් දිනන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද?
මහින්දගේ ප්ලැන බැසිල්ව ගේන එක. බැසිල් ජනාධිපති , මහින්ද අගමැති. ඊට පස්සෙ ව්ය්‍යවස්තාව වෙනස් කරලා විධායක පන්නයේ අගමැති කෙනෙකුව ගේවි. බැසිල් නාම මාත්‍රික වේවි. බැසිල්ට බලය වැඩක් නෑ කොමිස් තමයි ඕනේ 10%. මිනිහ බලයෙන් මත් වෙනවට වඩා ධනයෙන් මත් වෙන්න කැමති.
ගෝඨා අනිත් පැත්ත ගෝඨා හොයන්නේ බලය. ඒ හින්දා මහින්ද ගෝඨාව ප්‍රමොට් කරයි කියලා හිතන්නේ නෑ.
කවුරු ඉල්ලුවත් මිනිස්සුන්ගේ හිතේ ඉන්නේ මහින්ද. ගොඩක් දුෂ්කර පලාත්වල මිනිස්සු දන්නේ මහින්දව මිසක් ගෝඨාව නෙවෙයි. ඒහින්දා ගෝඨා දිනන්න නම් මහින්දගේ සපොර්ට් එක අනිවා ඕනේ.
උඹ ගොඨ ආවොත් දෙනවද/නැත්ද
උණුත් එකයි මුණුත් එකයි...
සැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවනං...
JVP දිනවමු...![]()



මහින්ද නාමල් ව ඉස්සරහට කරන්න ගියෝත් ඕනවට වඩා කලියෙන් ඔය කිසිම රාජප්ක්ෂ කෙනෙකුට එන්න හම්බවෙන්නේ නෑ. ලත් තැනම ලොප් වෙනවා. දැන් උනත් ගමේ ගොඩේ බොහොමයක් දෙනා විස්වාස කරන දෙයක් තමයි මහින්දගේ පරාජයට
මෝඩ පුත්තු තුන්දෙනා එක හෙතුවක් කියලා.
ගෝඨ ආවොතින් නං අායෙ බේබද්දො ටිකයි කුඩුකාරයො ටිකයි ජාවාරම් කාරයො ටිකයි දූෂකයො ටිකයි නූගත් අපතයො ටිකයි අයෙ සෙට් වෙයි...
ගඩාෆි යුගයක් ආයෙ එයි.. සුළුතරයක් සැප විඳියි. බහුතරයක් දුක් විඳියි..
කමක් නෑ මේ රටේ ගොබ්බ ජනතාවට ඔහොම වෙලා මදි


පිස්සුද උට්ටෝ

man ahanne dan sepa widinawada ban ubala.........![]()
