Sirasa Tv Backing Gota For President

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    ජනතා විමුක්ති පෙරමුණ කාට හරි සප් කරනවා ආයෙ පාරට බහිනවා, සප් කරනවා පාරට බහිනවා..අවසානේ වැඩි හරියක් පාරේ...:sorry::sorry:

    ඕකට කියන්නෙ ඍනාත්මක චින්තනය කියල :angry:
    කාටවත් මුක්කු ගහන්ඩ ඕනෙ නෑනෙ. අපි හැමෝම එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දුන්නනං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2020 හිටං තමා අපේක්සකය කියල දුමින්ද තට්ටය කිව්වෙ රනිල් තමා ඇන්පිය පැත්තෙන් ඉල්ලන්නෙ..ගොථා ආවොත් රනිලයි හිටංගෙ පැත්තෙ එවුනුයි ගොථා සහ මහින්දලට බනියි ආය හිටං රනිල්ට රනිල් හිටංට බනින්ඩ කියලද..එළට තියෙයි හැබැයි සිංහලුන්ට ජෙයින් ජෙය.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2020 හිටං තමා අපේක්සකය කියල දුමින්ද තට්ටය කිව්වෙ රනිල් තමා ඇන්පිය පැත්තෙන් ඉල්ලන්නෙ..ගොථා ආවොත් රනිලයි හිටංගෙ පැත්තෙ එවුනුයි ගොථා සහ මහින්දලට බනියි ආය හිටං රනිල්ට රනිල් හිටංට බනින්ඩ කියලද..එළට තියෙයි හැබැයි සිංහලුන්ට ජෙයින් ජෙය.:rolleyes:

    රනිල්ට UNP උන් චන්දෙ දෙයි, සුළු ජාතික උන් උඩ පැනගෙන චන්දෙ දෙයි. මයිත්‍රී ඉල්ලයි නිදහස් පක්ෂේ චන්ද ටික ගෝඨාභයගෙන් කඩන්න. අන්තිමට රනිල් ජනාධිපති වෙන එකයි වෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්ට UNP උන් චන්දෙ දෙයි, සුළු ජාතික උන් උඩ පැනගෙන චන්දෙ දෙයි. මයිත්‍රී ඉල්ලයි නිදහස් පක්ෂේ චන්ද ටික ගෝඨාභයගෙන් කඩන්න. අන්තිමට රනිල් ජනාධිපති වෙන එකයි වෙන්නේ.
    අනිවා..රනිලගෙ පැත්තෙ උන් හොඳට දන්නව හිටං චූන් කරල තියාගත්තම නිල් පැත්තෙ ඡ්න්ද බෙදෙනව කියල..සිංහල මෝඩයන්ට තේරුනේ නැතුවට කලින් ෆොන්සේක දාල නොකෙරුන වැඩේ එකට හිටිය හිටං දාල රනිල් ලස්සනට කරගත්ත..2020ත් ජෙයින් ජෙය.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    I think Rajitha is too dreaming about president or prime minister power :P but he can't,

    රාජිත විතරක් නෙමෙයි චප්පිකයත් සිහින මවනවා. කොහොමත් හිටං ජනපතිවිමෙන් පසු ගමේ ඉන්න ගොපල්ලන්ටත් ගොවියන්ටත් ජනපතිවිමේ අසාව වැඩි වුනා. නමුත් හිටංට දින්නේ ඔහුගේ ඇති අහවල් එකක් නිසා නොව මහින්දගේ ප්‍රතික්ශෙප චන්ද බව නුවන ඇති ඔනැම පොඩි ලමයෙක් දන්නා කරුනක්.