Sirasa TV old song

sherlocked

Member
Feb 24, 2015
3
0
1
මචන්ලා ඉස්සර සිරසෙ( මතක විදියට ) ගියා සින්දුවක් මිනිස්සු ගොඩක් පහන් අතින් අරන් ගිහින් වතුරෙ පා කරල අරින seen එකක් තියෙන. හරියට එකමුතුකම වගෙ අදහසක් තියෙන සින්දුවක්! දන්නව නම් කියපල්ලකො! ලොකු උදව්වක් :cool::yes::confused:
 

sherlocked

Member
Feb 24, 2015
3
0
1
:shocked::yes::yes:අඩේ ෆට්ට ෆට ෆට ! තෑන්ක් යූ වේවා සහෝදරයා !:lol::yes:
 
Last edited: