Sirasa TV Online බලන්න බැරිද බන් ??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්ලයින් සුවප්න බලල data නාස්ති කරන්න එපා බූරුවො :angry:
 
http://sirasatv.lk/live/
වැඩනේ
ඔක ඕන වෙලාවට වැඩ නැතුව උකලා යනවා :( :(
ඔන්ලයින් සුවප්න බලල data නාස්ති කරන්න එපා බූරුවො :angry:

:( :( එහෙනම් උබ මොකද්ද බලන්න කියන්නේ
රෙඩ් මයික් එකේ ඉන්න එකා ඕනෙවට වැඩියි :baffled:

:lol::rofl:
වැඩනේ

සමහර වෙලාවට වැඩ නෑ
Phone එකෙන් බලන්න ලේසි විදියක් නැද්ද බන්