Sirasa Voice - Ramiya

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් තමයි ☹️
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    අපෝ මීට වඩා හොද උන් හිටියේ නැද්ද?

    මූ හරිම සාමන්‍යයි නේ කියනව :baffled:
    සමාන්‍ය යෙන් හොද උන් එනව නේ ඕවට.
    මේ පාර දක්ශයො අඩුයි...
    හිටපු උන්ගෙ හැටියට මූ තමයි කියන්න පුලුවන් එකෙකුට හිටියෙ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මාත් ඕක ඊයෙ ටිකක් බැලුව
    මහ පිස්සු විකාර ගතියක් තිබුණ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Supun kiyana ekaawa danneth na :rofl:

    Ithin koheda munwa danne api :(

    Oke hitiya hodata kiyana kihipa denek mama youtube baluwa mul wata wala...eth loku deyak na..

    Kohomath lankawe sindu kiyana un padurakata payin gahuwath 10,15k wisi wenawa....

    Gobbama scene ekak oya singing competition nam...wena ratawala ewath gobbai oya concept eka...anemanda kohen mokata apu ewada kiyala..

    Unta wadakuth naha..apita wadakuth naha ..ratata wadakuth naha
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    ගිය ටිකේ වීව්ස් වල හැටියට මූ එනවා කියලා හිතුනා

    හොඳ උන්ට ලන්කාවෙ කොහොමත් ප්ලේස් නෑනේ
     
    • Like
    Reactions: siri_ayya

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,313
    1
    4,997
    113
    Sin-tertainment Den

    Priya suriyasena be like-
    wtf-gif.gif