Sirase Thamath Breaking News Ne....!!!!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
asachan said:
E kathawa kohomada methenta galapenne?
Moday
Gona
Haraka
Ela wassa
Yako kiyana annawak hariyata Kiyapiya
hehe.. ube nam list eka ahuwe na ban :rofl: ( horekda manda, nam godaiii :P)
matto man eka kiwwe UR1 ge post ekakata!
buruwek wage berihan denna kalin eka balanawa :)
 

kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    Umbalata Matakada danne ne sirase tamai issellama amu amuwe sex TV eake pennuwe(XXX kiyala).. Ookun lankawa kanna aapu channel eakak. Salli walata oonama deyak karai. Yuddde wagema sirasat ikmanata iwara wenna oona.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් හමුදාවට භාර වෙති
    අප්*රේල් 22 - එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්*රධාන පෙළේ නායකයින් දෙපෙළක් ආරක්ෂක අංශ වෙත භාර වී තිබේ.
    ආරක්ෂක අංශ සඳහන් කළේ, එල්.ටී.ටී.ඊ. මාධ්*ය අංශය භාරව සිටි දයා මාස්ටර් යුද හමුදාව වෙත අද භාර වූ බවය.

    ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් ද යුද හමුදාව වෙත භාර වූ බව ආරක්ෂක අංශ පැවසීය.

    -ethalaya-