patta photos and rep 7+
ayanthamaxi Well-known member Apr 2, 2010 6,655 959 113 Mawanella Town Feb 27, 2016 #21 patta photos and rep 7+
Madz619 Member Jan 17, 2010 1,503 118 0 right behind you Mar 8, 2016 #26 Thanks for the beautiful pictures ! Rep denna behelu
Madz619 Member Jan 17, 2010 1,503 118 0 right behind you Mar 8, 2016 #27 මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Mar 8, 2016 #31 මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි. rep ++
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි. rep ++