Sirilaka Siri Asiri ~~ සිරිලක සිරි අසිරී

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    12794517_1765468690350770_7267116031869814094_n.jpg


    10405365_1765468747017431_7468811193881128525_n.jpg
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි.

    rep ++​