Siripade ගිය අය ඉන්නවද මේ දවස්වල

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ow ban 10.00 ta naginna patan gaththe uda maluwata yanakota 5.30 una anthima kilometer eke mara block ekak 2 hours walata wada giya anthima 1 km eka yanna
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ow keri සෙනග. යන්න එපා මේ දවස්වල. Katta විතරයි ඒක padiyak උඩ පැය ගාණක් ඉන්න ඕන.
    වහිනවා welenawa වහිනවා welenawa.

    Full චාටර්.

    Pro tip:
    පහලින් side එකෙන් panina උන්ට thug එක දාලා හරවලා yawapan නැත්තන් උන් ගිහිං udata යන එවුන් ගෙ මූණ ට හම්බවෙලා උන් ව block කරනවා.

    උන් ට බහින්න ඉඩ දෙන්නෙ නැති නිසා උබලට udata යන්න වෙන්නේ නැහැ.
    හොඳ කට sara widihata පාර block කරලා සද්දෙ දාපන්. උබලට විතරක් නෙමෙයි අපිටත් යන්න පුළුවන් ගියොත් වෙන්නේ මෙක කියලා කියපන්. හොඳින් කියලා හරියන්නේ නැහැ kariyo හිනා වෙලා යනව.
    ගියොත් කණ palanawa මෙහෙ වරෙන් kariya කියලා කුණු හරුප කියලා හරවලා yawapan එතකොට විතරයි යන්න පුළුවන් වෙන්නේ. නැත්තන් යන්න වෙන්නේ නැහැ.

    ටිකක වෙලා කරන කොට සෙට් එක join වෙනවා කරන වැඩේ හරි නිසා.

    Selfish kariyo හින්දා තමයි block වෙන්නේ.
    Wate ඉන්න shops වෙල එවුන් උනත් support මොකද උන්ට පාඩුයි මිනිස්සු හිර වෙලා එක තැන ඉන්නකොට.

    ඔය බොක දාන්න යන එවුන් නැත්තන් ලමයි වඩාගෙන යන එවුන්ට විතරක් යන්න දීලා සද්දෙ දාගෙන ඉඳපන් load පකීර් වගේ.
     
    • Haha
    Reactions: super077

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060

    අම්මෝ අම්මෝ සීලවන්ත මැර බවුද්දයෝ
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    සති අන්තේ යන්න එපා. සතියේ මුල අගහරුවාදා බදාදවගේ දවසක පලයන්. සෙනග අඩුයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    හැටන් පාර ඔහොම උනාට පලාබද්දල (රත්නපුර) පාරෙ යන්තන් නඩ දෙක තුනයි දකින්නෙ. හැබැයි ඉතින් පලාබද්දල පාර කට්ට වැඩී වෙලාව යනව වැඩී.