Ow keri සෙනග. යන්න එපා මේ දවස්වල. Katta විතරයි ඒක padiyak උඩ පැය ගාණක් ඉන්න ඕන.
වහිනවා welenawa වහිනවා welenawa.
Full චාටර්.
Pro tip:
පහලින් side එකෙන් panina උන්ට thug එක දාලා හරවලා yawapan නැත්තන් උන් ගිහිං udata යන එවුන් ගෙ මූණ ට හම්බවෙලා උන් ව block කරනවා.
උන් ට බහින්න ඉඩ දෙන්නෙ නැති නිසා උබලට udata යන්න වෙන්නේ නැහැ.
හොඳ කට sara widihata පාර block කරලා සද්දෙ දාපන්. උබලට විතරක් නෙමෙයි අපිටත් යන්න පුළුවන් ගියොත් වෙන්නේ මෙක කියලා කියපන්. හොඳින් කියලා හරියන්නේ නැහැ kariyo හිනා වෙලා යනව.
ගියොත් කණ palanawa මෙහෙ වරෙන් kariya කියලා කුණු හරුප කියලා හරවලා yawapan එතකොට විතරයි යන්න පුළුවන් වෙන්නේ. නැත්තන් යන්න වෙන්නේ නැහැ.
ටිකක වෙලා කරන කොට සෙට් එක join වෙනවා කරන වැඩේ හරි නිසා.
Selfish kariyo හින්දා තමයි block වෙන්නේ.
Wate ඉන්න shops වෙල එවුන් උනත් support මොකද උන්ට පාඩුයි මිනිස්සු හිර වෙලා එක තැන ඉන්නකොට.
ඔය බොක දාන්න යන එවුන් නැත්තන් ලමයි වඩාගෙන යන එවුන්ට විතරක් යන්න දීලා සද්දෙ දාගෙන ඉඳපන් load පකීර් වගේ.