Sirisena bomb blast walata waga kiyanna ona -mahesh senanayaka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා පවසනවා.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු සඳහන් කළා.

    ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කර සිටියා.



    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ටොයියොන්ගේ කෙළෙහිගුණ සැලකීම....