Sirisena ge Plan B

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහ බැංකුවේ බැඳුම්කර මුදල් කොල්ලකෑ මන්ත්‍රීන් 108කගේ නම් එළියට..වහාම ක්‍රියාත්මක වන පරිදි අත් අඩංගුවට..සවස 4.00 න් පසුව පසුව බලාපොරොත්තු වන්න...

    mC1z7Ky.jpg

    නියමයි නියමයි පාර්ලිමේන්තුවෙන් බාගයක් අත් අඩංගුවට ගමු...... ඉට් ඊස් අ ගුඩ් අයිඩියා.....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Sira arinawa yako onna balapan.

    ඔව් ඉතින් අරී........ ඇරලා බැලුවාම සෙංකෝලෙ එයාගෙම පුකේ කියලා තේරෙයි...... මහ ලොකුවට කිව්වේ තුරුම්පු තියෙනවා කියලා...... මොනවා කරත් ඌ පිස්සා වෙලා ඉවරයි.......
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    ඔව් ඉතින් අරී........ ඇරලා බැලුවාම සෙංකෝලෙ එයාගෙම පුකේ කියලා තේරෙයි...... මහ ලොකුවට කිව්වේ තුරුම්පු තියෙනවා කියලා...... මොනවා කරත් ඌ පිස්සා වෙලා ඉවරයි.......

    Ow ban dan wadak na. loketama nondi wee awasanai.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ඇයි මචන්...මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි හොරා කාපු හොරු අල්ලනවා කියන්නේ ලොකු තුරුම්පුවක් නෙමෙයිද.:P
    :rofl::rofl:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක කරොත් වැඩිපුර ඇතුලට යන්නේ තමන්ගේ පැත්තේ උන්. දයාසිරි, නාමල්, දුමින්ද එහෙනම ඇතුලේ. සෝ ඕක වෙන්නේ නෑ.
     

    Similar threads