ඉතින් සිරිසේන බල්ලට ඕක කරන්න මෙච්චර බලන් හිටියෙ ඇයි. ඌ හොරු කියල දැන දැන තියන් හිටියෙ ඇයි ?
බය වෙලා..Mewada mu kiyawapu mahaloku thurumpuwa![]()

ඇයි මචන්...මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි හොරා කාපු හොරු අල්ලනවා කියන්නේ ලොකු තුරුම්පුවක් නෙමෙයිද.![]()

හා හා හා .. එළකිරි .. ඕව තමා වෙන්න ඕනේ ..
සිරා මෙහෙම කරොත් පොනිල් නිකන් ඉන්නේ නෑ .. ඊට පස්සේ ආයේ මෙහෙම වෙනවා ..
අගමැති නියෝගයෙන් , රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ රැසක් පිලිබඳ විමර්ශන කඩිනම් කෙරේ .. මහින්ද , බැසිල් , නාමල් , ගම්මන්පිල , විමල් ඇතුළුව එවකට සෞඛ්‍ය ඇමති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රබලයින් රැසකගේ විමර්ශන එලියට ..![]()