SISiL R600 ගැස් ෆිර්ග් හේල්ප්

SISiL R600 ගැස් ෆිර්ග් හේල්ප්

මචො අලුත් SISiL ෆිර්ග් එකක් ගත්ත බන්. ඉයේ ගේනවේ අද උදේ තමයි Current එකට ගැහුවෙ.. පැය24 තියල ගැහුවෙ..
එක Cool වෙන්න පැය ගනක් තියන්වද බන්... එකේ Cooling එජෙස්ට් කරන්න ඔනේද බන්.. දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න..
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    cool වෙන්න පැය 6ක් විතර යයි. දවසක් මදදි මංදා බං ගැස් බහින්න. 2ක් විතර තිබිබා නමි තමයි හොද.
     
    cool වෙන්න පැය 6ක් විතර යයි. දවසක් මදදි මංදා බං ගැස් බහින්න. 2ක් විතර තිබිබා නමි තමයි හොද.

    ah ehmada bn dn nam current ghla bn thiyenne.
    singer eken qwwa dawasak thiyala current ekata ghnna kiyala bn.
    ah paya 6k ghnna onda bn...
     
    cool වෙන්න පැය 6ක් විතර යයි. දවසක් මදදි මංදා බං ගැස් බහින්න. 2ක් විතර තිබිබා නමි තමයි හොද.

    oke athule karakawanna kallak athi. eka karakola cool eka wadi karanna puluwan. ethanin off welada danne naha..

    na bn genakotath 3nata dala thibune bn.. thawa wadi karnna puluwan.. ehema current eka pichchenwa wadi nada bn.?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පැය 4 වගේ full cool වෙනවා සමානයේ න් , කාමර උශ්නත්වය අනුව අඩු වැඩි වෙනවා , සිසිල් වල කොහොමද දන්නෙ නැ
     
    පැය 4 වගේ full cool වෙනවා සමානයේ න් , කාමර උශ්නත්වය අනුව අඩු වැඩි වෙනවා , සිසිල් වල කොහොමද දන්නෙ නැ

    hmm dnnm cool wenwa bn... nithara nithara arapu nisa wenna athi cool une naththe..dannam wada krnwa heta wenakota hariyawi nada bn
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hmm dnnm cool wenwa bn... nithara nithara arapu nisa wenna athi cool une naththe..dannam wada krnwa heta wenakota hariyawi nada bn

    පිස්සුද බන් ඔක කුල් වෙන විදිහට කුල් වෙයි, මුලින්ම දාපු ගමන් කුල් වෙන්නෙ නැ පැය 4 කට වැඩිය යානවා, ඉට පස්සෙ කඩින් කඩ කුල් වෙන්නෙ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සාමාන්යෙන් ෆ්‍රිජ් එකක් ඩිලිවර් කරලා පස්සේ පැය 12 කට පස්සේ ඕන් කරන්න පුළුවන් එහෙම තියන්නේ කොම්ප්‍රෙෂර් එකේ තියෙන ඔයිල් ඇල කරලා ගෙනියනකොට බට ලයින් ඒක දිගේ ගිහිල්ල බ්ලොක් වෙන හින්දා.

    ෆ්‍රිජ් ඒකක් කුල් වෙන්න පැය 4ක් විතර යනවා. මුලින්ම කරන්න ඕනා බඩු මුකුත් නොදා කුල් වෙන්න තියන ඒක. නැත්නම් පුළුවන් අයිස් කියුබ් ට්‍රේ එකට වතුර ටිකක් දාලා ඩීප්ෆ්‍රීසර් එකට දාල තිබ්බම ගල්වෙලාද කියලා බලලා තීරණය කරන්න පුළුවන්.
     
    cooling control eken wadi kroth genakota 3nata dala thibune.. eka wadi koroth hari nada bn dan 5ta wadi kra bn normaly 5ta dala thibunata kmak nadda