SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

Jul 5, 2012
1,773
265
0
අපේ උන්ට මාසෙකට සැරයක් ෆෝන් බිල රුපියල් 1000ක්,ඉන්ටනෙට් බිල 2000ක්,කෑල්ලට ෆේශල් දාන්න ස්ට්‍රේට් කරන්න 2000ක් වියදම් කරන්න අවුලක් නෑ
මාස 2-3කට සැරයක් ලෙඩ වුණ වෙලාවක ඩොකෙක්ට රුපියල් 400ක් 500ක්-හම්මටසිරි අස්ප ගනන්.
කුහක ඩොකාලට කෙළවවු, සයිටම් ගෙනෙවු. :P

අදාලම නැහැ නේද?
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
කියපු එක අඩුපාඩුවක් නේ CLinical නැති එක ඒක හදාගන්න ට්‍රය් කලාම දුන්නද? සල්ලි ගෙවලාවත් දුන්නේ නෑනේ ඔය එකක් මම කියන්නේ

සල්ලි කීයක් ගෙවනවද දන්නෙ නෑ නේ.. :rofl:
නෙවිල් ෆ්‍රනෑන්ඩො ලක්ෂ 120 120 සක්කුවෙ දාගන්නයි බිස්නස් ගොඩදාගන්න ආණ්ඩුවෙ දේවල් පාවිච්චි කරන්නයි.
කඩුවෙල අවිස්සවේල්ල රෝහල් දියුණු කරන්න මොනවද දුන්නෙ?
නෙවිල් ෆ්‍රනෑන්ඩො "ශික්ෂණ"රෝහල වහලද??
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
ජිංතක ජිල්ලබකිට;21215327 said:
අදාලම නැහැ නේද?

අසරණ ලෙඩුන්ගෙන් විනාඩි 5කට අස්පගණන් ගන්න දොස්තර වරු මෙසේ ජනතාවගේ හිත සුව පිනිසි කියා කරන නාඩගම විහිළුවකි

අදාලයි.!
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
:lol::lol::lol:කියහන් බලන්න 500කට බෙහෙත් ගන්න පුළුවන් තැනක්.අපිට නම් අව්ලක් න කියමු අර උඹලම කියන දුප්පත් මනුස්සය??

ලංකාවෙනම් ගොඩක් තැන් 500ක් වගේ තමා.කොයි රට ගැනද අහන්නෙ? :rofl:
දුප්පත් මිනිස්සුන්ට තමා ඔය කුහකයො දවල් වරුවෙ බේත් දෙන්නෙ
 
Jul 5, 2012
1,773
265
0
අද දවසේ නිදහස්ව නිවහල්ව සිතන අදීන සාමාන්‍ය මහජනතාව කල යුත්තේ මේ "නිදහස් අද්‍යාපන-පිං විශ්ව විද්‍යාල පමණයි" පෝස්ටර්, ප්ලැකාර්ඩ් උස්සාගෙන සිටින ජේ වී පී, පෙරටුගාමී, කුහක දොස්තර එකාදිකාරයෙන් "අධ්‍යාපනය නිදහස් කර" එය සියල්ලන්ට විවර කර දීමය. :)
 
Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    250nvx4.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජිංතක ජිල්ලබකිට;21215193 said:

    සයිටම්, අද්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නම් එය සියලු අද්‍යාපන අංශ වලට සමාන ලෙස බලපෑ යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ රටේ වෛද්‍ය උපාදියට වෙනම පූජනීය අහවල් එකක් ඇතැයි යන මන්ද මානසික පරාදීන බලු ගැත්තර චින්තනය මීට හේතුවයි. අපේ සංස්කෘතියේ එන ජීවක ආදී සංකල්ප නිසාද මේ මානසික බයාදු මානසිකත්වයට පොහොර වැටී ඇත. මේ කොදෙව්වෙන් පිට රටක් රාජ්ජයක් නොදැකපු ලපටි ලාමකයෝ කොදෙව් චින්තනයෙන් මත්වී සයිටම් විරෝධයට කඩේ ගියාට සැබෑ ප්‍රශ්නය නම් එය Status quo පිලිබඳ ප්‍රශ්නයක් වීමයි. මෙතෙක් කල් තිබූ දොස්තර හෙජමනිය, එකාදිකාරය හා වරප්‍රසාද එක කල්ලියක් පමනක් භුක්ති විඳි යුගයේ අවසානය සනිටුහන් වීම නිසා ඇසෙන මර ලතෝනියයි.

    :P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් වෛද්‍ය සභාව විරුද්ධ වුණේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා කියලනේ.
    ඕක දැම්මෙ 2008.දැන් 2017.
    ඔය නීතියෙ හිල්වලින් රිංග රිංග නඩු දිනන වෙලවෙ කුහක දොස්තර කාක්කන්ගෙ කටවල් වැහෙන්නම අඩුපාඩු ටික හදාගත්තනම් ඉවරයිනෙ. :rofl:

    ආහ් හිලකින්ද රිංගල තියෙන්නේ?:rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපේ උන්ට මාසෙකට සැරයක් ෆෝන් බිල රුපියල් 1000ක්,ඉන්ටනෙට් බිල 2000ක්,කෑල්ලට ෆේශල් දාන්න ස්ට්‍රේට් කරන්න 2000ක් වියදම් කරන්න අවුලක් නෑ.

    මාස 2-3කට සැරයක් ලෙඩ වුණ වෙලාවක ඩොකෙක්ට රුපියල් 400ක් 500ක්-හම්මටසිරි අස්ප ගනන්.
    කුහක ඩොකාලට කෙළවවු, සයිටම් ගෙනෙවු. :P

    sitam පැත්තකින් තියමු.
    මරේ මරු ලොජික් ආ.. :lol::lol:
    මිනිස්සු ඉතින් එයිද බන් උඹලත් එක්ක.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    sitam පැත්තකින් තියමු.
    මරේ මරු ලොජික් ආ.. :lol::lol:
    මිනිස්සු ඉතින් එයිද බන් උඹලත් එක්ක.

    ඇයි මොකක්ද ලොජික් එකේ වැරැද්ද?
    එක එක ඒවට දාස් ගණන් විසිකරන අයියලා තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඤරු ඤුරු ගානවා කියපු එකද?

    (උඩ ගණන් ගැන කියවපු මනුස්සයට අදාළ වෙන්නෙ.අනික් අය කලබල වෙන්න එපා) :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇයි මොකක්ද ලොජික් එකේ වැරැද්ද?
    එක එක ඒවට දාස් ගණන් විසිකරන අයියලා තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඤරු ඤුරු ගානවා කියපු එකද?

    (උඩ ගණන් ගැන කියවපු මනුස්සයට අදාළ වෙන්නෙ.අනික් අය කලබල වෙන්න එපා) :)

    අනේ කිසි වැරද්දක් නැහැ. කට ඇරියොත් තියෙන්නේ දුප්පත් දරුවෝ, නිදහස් අද්‍යාපනය. අනික thread එකේ දාල තියන කරුණුයි, "දුප්පත්" මිනිස්සුන්ව බිල්ලට අරගෙන තමන්ගේ car permit එකටයි, ළමයින්ව ජනප්‍රිය පාසල් වලට දා ගන්නයි අරගල කරලා අරින්නෙත් අර රු 500 වියදම් කර ගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමා. නමුත් අන්තිමට system එක හදලා තියෙන්නෙත් සල්ලි තියන එකාට වැඩි පහසුකම් එන විදිහට. කවුද එහෙම හැදුවේ? අපිද මහත්තයෝ? අපි කැපුනා. ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    නඩු වාර්තාව කියවන්නකො ඉතින්,"ඇමතිවරයාගේ විරුද්ධත්වයක් නොමැත" තීරණේට ආපු හැටි. :lol:

    ඒකනේ උසාවිය දන්නවද GMOA මහත්තුරු වගේ නීතිය :(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අනේ කිසි වැරද්දක් නැහැ. කට ඇරියොත් තියෙන්නේ දුප්පත් දරුවෝ, නිදහස් අද්‍යාපනය. අනික thread එකේ දාල තියන කරුණුයි, "දුප්පත්" මිනිස්සුන්ව බිල්ලට අරගෙන තමන්ගේ car permit එකටයි, ළමයින්ව ජනප්‍රිය පාසල් වලට දා ගන්නයි අරගල කරලා අරින්නෙත් අර රු 500 වියදම් කර ගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමා. නමුත් අන්තිමට system එක හදලා තියෙන්නෙත් සල්ලි තියන එකාට වැඩි පහසුකම් එන විදිහට. කවුද එහෙම හැදුවේ? අපිද මහත්තයෝ? අපි කැපුනා. ;)

    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අනේ කිසි වැරද්දක් නැහැ. කට ඇරියොත් තියෙන්නේ දුප්පත් දරුවෝ, නිදහස් අද්‍යාපනය. අනික thread එකේ දාල තියන කරුණුයි, "දුප්පත්" මිනිස්සුන්ව බිල්ලට අරගෙන තමන්ගේ car permit එකටයි, ළමයින්ව ජනප්‍රිය පාසල් වලට දා ගන්නයි අරගල කරලා අරින්නෙත් අර රු 500 වියදම් කර ගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමා. නමුත් අන්තිමට system එක හදලා තියෙන්නෙත් සල්ලි තියන එකාට වැඩි පහසුකම් එන විදිහට. කවුද එහෙම හැදුවේ? අපිද මහත්තයෝ? අපි කැපුනා. ;)

    නෑ නෑ ඕනෙම private clinic එකකට රුපියල් 1000ට අඩු ටෙලිෆෝන් බිලකුයි 2000ට අඩු ඉන්ටනෙට් බිලකුයි කෙල්ල කොන්ඩේ ස්ට්‍රේට් කරලා නැහැ කියල ග්‍රාමසේවකගෙන් සහතිකෙකුයි අරන් යන්න නිකන් බෙහෙත් දෙනවා :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒකනේ උසාවිය දන්නවද GMOA මහත්තුරු වගේ නීතිය :(

    නඩුවේ මොනවද වුණේ කියලවත් දන්නෙ නැති අයියලානෙ නීතියෙ හිල් ගැන කිව්වම කොලොප්පං කරන්නෙ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    නඩුවේ මොනවද වුණේ කියලවත් දන්නෙ නැති අයියලානෙ නීතියෙ හිල් ගැන කිව්වම කොලොප්පං කරන්නෙ..

    ඒකනේ සමහරු නඩුව පැරදුනා කියල දන්නෙත් නෑ.....හිලකින් රිංගුවා කියල හිතාගෙන ඉන්නේ :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ නෑ ඕනෙම private clinic එකකට රුපියල් 1000ට අඩු ටෙලිෆෝන් බිලකුයි 2000ට අඩු ඉන්ටනෙට් බිලකුයි කෙල්ල කොන්ඩේ ස්ට්‍රේට් කරලා නැහැ කියල ග්‍රාමසේවකගෙන් සහතිකෙකුයි අරන් යන්න නිකන් බෙහෙත් දෙනවා :)

    ඕං සිංහල තේරුම්ගත්තා :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103

    :yes::yes: