Site එකට පට්ට Theme එකක් දාගමු..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Site එකට පට්ට Theme එකක් දාගමු..

    මේ සයිට් එක මට අහම්බෙන් හම්බවුණේ.. පට්ට ලස්සන Theme තියෙනවා.. FaceBook, YouTube, Wikipedia, Twitter වලට පට්ට දාගන්න පුළුවන්.. Google Home Page එක එහෙමත් වෙනස් කරගන්න පුළුවන්.. Browser Themes එකත් ඕන නම් වෙනස් කරන්න පුළුවන්.. තව තව එව්වා මෙව්වා තියෙනවා..
    ගිහින්ම බලන්න..;)

    මෙන්න සයිට් එක
    http://userstyles.org/

    Site Themes and Skins


    Global Themes and Skins



    App Themes and Skins



    මං YouTube එකයි Google Home Page එකයි වෙනස් කරගත්තා..:rofl:

    17313440afc1fd72a3b76714ae9f66cced65e107.jpg


    අපි ගියාවේ..:love:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    thanks machan, +rep


    කෝරලේමහත්තයා;14486319 said:
    වැදගත්වෙයි ස්තූතියි..




    Aneiiii machan eka weda karanne nehene... java mokakda awlk enawa... :(
    ජාවා ඕනිද දන්නෑ මචං.. මං දාලා තියෙන්නෙ ජාවා.. ඒ නිසා අවුලක් ආවෙ නෑ.. ආයෙම ට්‍රයි කරල බලපං..

    ela pattai

    Ela Ela Machan

    ------------------------------------

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට

    :love: