site එක විටින් විට අක්‍රීය වීම සම්බන්දව

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ජය වේවා...
    කිරිය දිනේවා...
    ලපයා ට කිරි ඉතිරේවා...
    නාමල් දිනේවා..
    සජිත් ජනපති වේවා...
    රනිල් වැජබේවා...
    මහින්ද ...?....
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    mageth eka site ekakata oya issue eka awa. cloudflare proxy off kalama gindara wage wada. proxy on kalama load eka wadi una gaman down wenawa. mama cloudflare contact karala scene eka explain karama un hadana hati kiyala dunna. mata mathaka na dan hadapu hati.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
    එකනේ එළකිරි එක තව අවරුදු ගානක් තියනව නේ..

    දැන් නම් කිසි අවුලක් නැ . හොදට වැඩ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සයිට් එකට 100mb වැඩි file උප්ලොඅද් කරනවද ?proxy off කරලා බලන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Umbata likes denna meke unta dodu da Lol
    මෝඩ ජේප්පෝ මට Likes දෙන කතාවක් නෙවෙයි කියලා තියෙන්නේ මුලින්ම කොමෙන්ට් එක වත් හරියට කියවා ගනින් පොන්ස් 😂😂😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,589
    6,167
    113
    මේ දිනවල විටින් විට site එක random connection වලට down වීමට හේතුව අපේ host එක සහ cloudflare අතර මතුවී තිබෙන connectivity issue එකක්.
    site එක direct හොඳට වැඩ කරනවා නමුත් cloudflare හරහා තම random connections down වෙන්නේ.
    ටික කලකට ඉස්සෙල්ල asia submarine cable damage උන කාලේ cloudflare routing ප්‍රශ්නයක් මත ලංකාවට, ලෝකේ සමහර area වල host කරපු site random down වෙනවා වගේ තවත් cloudflare ප්‍රශ්නයක්ද නැත්තන් වෙනත් දෙයක්ද කියල සොයා බලමින් සිටින්නේ.
    අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
    පෙර දිනවලට වඩා දැන් cloudflare හරහා down වීම් ගොඩක් අඩුවීම හොඳ ප්‍රවනතාවයක්.
    Bump