ජය වේවා...
කිරිය දිනේවා...
ලපයා ට කිරි ඉතිරේවා...
නාමල් දිනේවා..
සජිත් ජනපති වේවා...
රනිල් වැජබේවා...
මහින්ද ...?....
කිරිය දිනේවා...
ලපයා ට කිරි ඉතිරේවා...
නාමල් දිනේවා..
සජිත් ජනපති වේවා...
රනිල් වැජබේවා...
මහින්ද ...?....
AC එකක්ද? ඉන්දියන් ගු bettak කාල හිටපන් minihoමන් හදන්නද
එකනේ එළකිරි එක තව අවරුදු ගානක් තියනව නේ..අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
dislike දාපංදැන් නම් ටිකක් විතර හොදයි ඒත් Likes දාන්න බැහැ
Umbata likes denna meke unta dodu da Lolදැන් නම් ටිකක් විතර හොදයි ඒත් Likes දාන්න බැහැ
මෝඩ ජේප්පෝ මට Likes දෙන කතාවක් නෙවෙයි කියලා තියෙන්නේ මුලින්ම කොමෙන්ට් එක වත් හරියට කියවා ගනින් පොන්ස්Umbata likes denna meke unta dodu da Lol
Bumpමේ දිනවල විටින් විට site එක random connection වලට down වීමට හේතුව අපේ host එක සහ cloudflare අතර මතුවී තිබෙන connectivity issue එකක්.
site එක direct හොඳට වැඩ කරනවා නමුත් cloudflare හරහා තම random connections down වෙන්නේ.
ටික කලකට ඉස්සෙල්ල asia submarine cable damage උන කාලේ cloudflare routing ප්රශ්නයක් මත ලංකාවට, ලෝකේ සමහර area වල host කරපු site random down වෙනවා වගේ තවත් cloudflare ප්රශ්නයක්ද නැත්තන් වෙනත් දෙයක්ද කියල සොයා බලමින් සිටින්නේ.
අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
පෙර දිනවලට වඩා දැන් cloudflare හරහා down වීම් ගොඩක් අඩුවීම හොඳ ප්රවනතාවයක්.