lol batti..oya enna ma gaawata umma kate mage
buwa68 Well-known member May 17, 2008 1,595 230 63 Kalutara Jan 28, 2015 #21 lol batti..oya enna ma gaawata umma kate mage
B Batti123 Member Jan 12, 2015 46 5 0 Jan 31, 2015 #22 buwa68 said: lol batti..oya enna ma gaawata umma kate mage Click to expand... Oya withari hoda. eth mata umma epa. k
buwa68 said: lol batti..oya enna ma gaawata umma kate mage Click to expand... Oya withari hoda. eth mata umma epa. k
buwa68 Well-known member May 17, 2008 1,595 230 63 Kalutara Feb 3, 2015 #23 ane mage kooty batti...ko uya???
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Feb 3, 2015 #24 crazybuddy said: එළකිරියේ නවක සාමාජිකයෙකුට පහත් අයුරින් කතා කිරීම මා තරයේ හෙලා දකිමි.. මෙවැනි ක්‍රියා නිසා නවක සාමාජික සාමාජිකාවන් මෙම වෙබ් අඩවියට එකතුවීමට මැලිකමක් දක්වනවා නිසැකය.. නිතර දකින පැරණි සාමාජික සාමාජිකාවන් නව ගිණුම් වලින් තරහකරුවන්ට මඩ ගැසීම, අවලාද නැගීමට ඒම අප මේ වෙබ් අඩවියේ නිතර දකින දෙයකි.. ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදුනාට කම් නැත.. නමුත් මෙවැනි අයට බැන වැදීම හොඳ නැත.. පාසල් යන කාලයෙදී පවා පන්තියට නව සිසුවෙකු පැමිණෙන අවස්ථාවේදී අපි ඔහු බොහොම ආදරයෙන් පිළිගත්තේය.. බැරි වෙලාවත් අපි ඔහුට කුණුහරුපයෙන් බැන ටොකු ඇන පිළිගත්තා නම් ඔහුගේ සිතේ සංවේගයක් උපදිනවා නිසැකය.. අපි හැදිච්ච කොල්ලන් වශයෙන් මෙවැනි නැහැදිච්ච වැඩ නොකර සිටීමට වග බලාගත යුතුය.. එය අපේ යුතුකමයි.. අලුතින් එකතු වූ සාමාජිකයෙක් වූ ඔබ තේරුමක් ඇති දෙයක් පල කලා නම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට ඉඩ තිබිණ.. නමුත් මෙවැනි පඳුරකට පයින් ගැසූ විට දහස් ගණනින් විසි වෙන ගායකයන්ගෙන් කෙනෙකුගේ ගීතයක් මෙම පෝස්ටුවේ ඇලවීම ඔබගේ සිත රිදවා ගැනීමට ප්‍රදාන හේතුව විය.. එය අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගත්තා වැනි ක්‍රියාවකි.. අද සිට සැමට වැදගත් වන දෙයක් අප සියළු දෙනා හා බෙදාගන්නා ලෙස බොහොම කාරුණිකව ඉල්ලා සිටිමි.. අතිගරු දේශමාන්‍ය ආචාර්ය ක්‍රේසි බඩී මහතා.. Click to expand...
crazybuddy said: එළකිරියේ නවක සාමාජිකයෙකුට පහත් අයුරින් කතා කිරීම මා තරයේ හෙලා දකිමි.. මෙවැනි ක්‍රියා නිසා නවක සාමාජික සාමාජිකාවන් මෙම වෙබ් අඩවියට එකතුවීමට මැලිකමක් දක්වනවා නිසැකය.. නිතර දකින පැරණි සාමාජික සාමාජිකාවන් නව ගිණුම් වලින් තරහකරුවන්ට මඩ ගැසීම, අවලාද නැගීමට ඒම අප මේ වෙබ් අඩවියේ නිතර දකින දෙයකි.. ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදුනාට කම් නැත.. නමුත් මෙවැනි අයට බැන වැදීම හොඳ නැත.. පාසල් යන කාලයෙදී පවා පන්තියට නව සිසුවෙකු පැමිණෙන අවස්ථාවේදී අපි ඔහු බොහොම ආදරයෙන් පිළිගත්තේය.. බැරි වෙලාවත් අපි ඔහුට කුණුහරුපයෙන් බැන ටොකු ඇන පිළිගත්තා නම් ඔහුගේ සිතේ සංවේගයක් උපදිනවා නිසැකය.. අපි හැදිච්ච කොල්ලන් වශයෙන් මෙවැනි නැහැදිච්ච වැඩ නොකර සිටීමට වග බලාගත යුතුය.. එය අපේ යුතුකමයි.. අලුතින් එකතු වූ සාමාජිකයෙක් වූ ඔබ තේරුමක් ඇති දෙයක් පල කලා නම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට ඉඩ තිබිණ.. නමුත් මෙවැනි පඳුරකට පයින් ගැසූ විට දහස් ගණනින් විසි වෙන ගායකයන්ගෙන් කෙනෙකුගේ ගීතයක් මෙම පෝස්ටුවේ ඇලවීම ඔබගේ සිත රිදවා ගැනීමට ප්‍රදාන හේතුව විය.. එය අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගත්තා වැනි ක්‍රියාවකි.. අද සිට සැමට වැදගත් වන දෙයක් අප සියළු දෙනා හා බෙදාගන්නා ලෙස බොහොම කාරුණිකව ඉල්ලා සිටිමි.. අතිගරු දේශමාන්‍ය ආචාර්ය ක්‍රේසි බඩී මහතා.. Click to expand...