Sitha maruthe

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියේ නවක සාමාජිකයෙකුට පහත් අයුරින් කතා කිරීම මා තරයේ හෙලා දකිමි.. මෙවැනි ක්‍රියා නිසා නවක සාමාජික සාමාජිකාවන් මෙම වෙබ් අඩවියට එකතුවීමට මැලිකමක් දක්වනවා නිසැකය.. නිතර දකින පැරණි සාමාජික සාමාජිකාවන් නව ගිණුම් වලින් තරහකරුවන්ට මඩ ගැසීම, අවලාද නැගීමට ඒම අප මේ වෙබ් අඩවියේ නිතර දකින දෙයකි.. ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදුනාට කම් නැත.. නමුත් මෙවැනි අයට බැන වැදීම හොඳ නැත.. පාසල් යන කාලයෙදී පවා පන්තියට නව සිසුවෙකු පැමිණෙන අවස්ථාවේදී අපි ඔහු බොහොම ආදරයෙන් පිළිගත්තේය.. බැරි වෙලාවත් අපි ඔහුට කුණුහරුපයෙන් බැන ටොකු ඇන පිළිගත්තා නම් ඔහුගේ සිතේ සංවේගයක් උපදිනවා නිසැකය.. අපි හැදිච්ච කොල්ලන් වශයෙන් මෙවැනි නැහැදිච්ච වැඩ නොකර සිටීමට වග බලාගත යුතුය.. එය අපේ යුතුකමයි..

    අලුතින් එකතු වූ සාමාජිකයෙක් වූ ඔබ තේරුමක් ඇති දෙයක් පල කලා නම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට ඉඩ තිබිණ.. නමුත් මෙවැනි පඳුරකට පයින් ගැසූ විට දහස් ගණනින් විසි වෙන ගායකයන්ගෙන් කෙනෙකුගේ ගීතයක් මෙම පෝස්ටුවේ ඇලවීම ඔබගේ සිත රිදවා ගැනීමට ප්‍රදාන හේතුව විය.. එය අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගත්තා වැනි ක්‍රියාවකි.. අද සිට සැමට වැදගත් වන දෙයක් අප සියළු දෙනා හා බෙදාගන්නා ලෙස බොහොම කාරුණිකව ඉල්ලා සිටිමි..

    අතිගරු දේශමාන්‍ය ආචාර්ය ක්‍රේසි බඩී මහතා..:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    oi Martin Wickremasinghe mahattaya ubata ake puriyada utto? :rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල

    උයා මොකෝ මේ....දැන් ආයි battiගෙන් ලොග් වෙන්න :P:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oi Martin Wickremasinghe mahattaya ubata ake puriyada utto? :rofl:
    මං වැදගත් විදියට කතා කරන්නෙ එහෙම තමා සහෝ..:yes:

    උයා මොකෝ මේ....දැන් ආයි battiගෙන් ලොග් වෙන්න :P:D
    එක එක වෙලාවට එක එක එකවුන්ට් වලින් ලොග් වෙන්න මට පිස්සුවක් ඇතෑ..:angry:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මං වැදගත් විදියට කතා කරන්නෙ එහෙම තමා සහෝ..:yes:

    එක එක වෙලාවට එක එක එකවුන්ට් වලින් ලොග් වෙන්න මට පිස්සුවක් ඇතෑ..:angry:

    ඒක මම දන්නෙ නෑ බං ඒක දන්නෙ උබ..උබ වෙන account වලින් ලොග් වෙන්නත් පුලුවන් ලොග් නොවෙන්නත් පුලුවන්..ඒක උබට ප්‍රශ්නයක් උනත් අපිට ඒක ප්‍රශ්නයක් නෙමේ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ..උබ කවදාවත් ඒක තේරුම් ගන්නෙත් නෑ..උබ ඒක තේරුම් ගත්තොත් උබ ආයි කවදාවත් වෙන account වලින් ලොග් වෙන්නෙ නැති වෙයි..උබ ඒක තේරුම් නොගත්තොත් උබ වෙන account වලින් ලොග් වෙයි.ඒත් ඒක උබට ප්‍රශ්නයක් උනත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක මම දන්නෙ නෑ බං ඒක දන්නෙ උබ..උබ වෙන account වලින් ලොග් වෙන්නත් පුලුවන් ලොග් නොවෙන්නත් පුලුවන්..ඒක උබට ප්‍රශ්නයක් උනත් අපිට ඒක ප්‍රශ්නයක් නෙමේ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ..උබ කවදාවත් ඒක තේරුම් ගන්නෙත් නෑ..උබ ඒක තේරුම් ගත්තොත් උබ ආයි කවදාවත් වෙන account වලින් ලොග් වෙන්නෙ නැති වෙයි..උබ ඒක තේරුම් නොගත්තොත් උබ වෙන account වලින් ලොග් වෙයි.ඒත් ඒක උබට ප්‍රශ්නයක් උනත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ..
    :angry::angry::angry: