මේක බලපන්කෝ. උබලා මොකද හිතන්නේ මේ සිංදුව ගැන.... මං නම් හිතන්නේ වැඩේ හරි නෑ වගේ. මේක Electro වලට සෙට් වෙන් නෑ වගේ...... අවසර අරන් කරපු එකක්ද දන්නෑ... නැත්නම් ආත්මාගේ එකක් කරලා අකුලගන්න උණානේ....:lol: Sithin Ma Nosali Electro Remake- Tehan &...