Siyatha TV එකේ මහවිල වෙද මහතා සමග පැවති වැඩසටහන

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Siyatha TV එකේ මහවිල වෙද මහතා සමග පැවති වැඩසටහන

    Siyatha TV එකේ ගිය පෝය දවසේ, ඒ කියන්නේ 2018.06.27 වෙනිදා රාත්‍රි 7.00 ට විකාශයවෙච්ච මහවිල වෙද මහතා සමග පවත්වපු වැඩසටහන හොයාගන්න තියනවාද? දන්න අය ඉන්නවානම් කියන්න.

    මම Rep+ දෙනවා අනිවාර්යයෙන්ම.