[SIZE="4"]වකුගඩුවක් දන් දෙන්න කැමැත්තක් තියනවා

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
[SIZE="4"]වකුගඩුවක් දන් දෙන්න කැමැත්තක් තියනවා

වකුගඩුවක් දන් දෙන්න කැමැත්තක් තියනවා දැන් මට වයස අව් රුදු 56යි නිරෝගියි ඒත් පොඩි පොඩි කැක්කුම් එහෙම නම් හැදෙනවා මම හිත්න්නේ ඒක වයසට වෙන්න ඇති කියලා මම වකුගඩුව දන්දෙන්නේ පින් තකාමයි හැබැයි වකුගඩුව ලබන කෙනා යහපත් ජිවන පැවැත්මක් තිබුන පුද්ගලයෙක් විය යුතුමයි බොහෝ දෙනෙකුට කිසි යම් යහපත් සේවයක් සලසන කෙනෙක් නම් වඩාත් හොදයි:D
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
තෙරුවන් සරණයි තමයි ඇත්තටම. තව අක්ෂි දාන එකත් සම්බන්ධ කරගන්න මරණින් පසුව ඒ කටුතු කරන්න. රජරට අහිංසක ගොවියෙක් බලලා දුන්නා නම් පින්. අපට කන්න බත් ටික දෙන්නෙ ඒ මිනිස්සු.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
mama ekak wikunanawa 20laks welata..kamatinam contact kerenna..hodama ekak magawa tiyenne..

ඩයස් කොලුවා මොකටෙයි ඒ උඹට බෙඩ් ෂීට් එකක් ගන්නද නැත්තං ස්කූල් බෑග් එකක් ගන්නද ? :rofl:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    bump

    gPuCpCR.png
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බීලා සවුත්තු උන කෙනෙක්ට වඩා ගොවියෙක්ට දීම පින් සිදු වෙන දෙයක්. බුදු හාමුදුරුවො පවා කියලා තියෙනවා පුද්ගලයාගේ ශීලවන්ත භාවය අනුව පින් පවුවල ආනිශංස වෙනස් වෙන බව. බීපු මනුස්සය ආයි නොබොයි කියන්න පුළුවන් සහතිකය මොකක්ද ? ගොවි මහත්තුරු වස පොහොරවලටයි ඔය අපට බත හදන්න ගිහින් ඒ ප්‍රයිස් එක ගෙවලා තියෙන්නෙ. ජාති ජාතිත් පඩිසන් දෙන පුණ්‍යකර්ම මේවා.