මුළු ක්රමවේදයම කිට්ටු පල්ලියේ ඒවනේ යකෝ. මම සමන්තබද්රගේ ෆෑන් කෙනෙක් නොවුනට කිරිබතා සම්බන්ධයෙන් සමන්ත කියපු 99% හරි කියලයි මගේ අදහස. මම නම් කිරිබතාගේගේ සෙට් එකෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. කරුණාකරලා අනිත් හාමුදුරුවරුන්ගෙත් බණ අහන්න. උඹල නිකන් කුරානේ අදහන හම්බයෝ වගේනේ
පුදපූජා කළා කියල කොහොමද බන් දිව්යලෝකේ යනවමයි කියන්නේ. නිකන් මිනිස්සු රවට්ටනවා.
ස්පෙසිෆයි කරන්න මෙන්න මේවයි පල්ලියේ ඒවා කියලා.
විමානවත්ථු පේතවත්ථු කියවලා තියනවද ?
පුද පූජා කලාම දිව්යෙලා්කයේ යනවමයි කියලා කොයි වෙලේ කොතනද කියලා තියෙන්නේ.
