SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස්

Sj දාන ඉතිහාස ත්‍ර&#35

  • කිසිම සාධකයක් නැති පට්ටපල් ⁣බොරු

    Votes: 85 88.5%
  • සහතික ඇත්ත

    Votes: 11 11.5%

  • Total voters
    96

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුළු ක්‍රමවේදයම කිට්ටු පල්ලියේ ඒවනේ යකෝ. මම සමන්තබද්‍රගේ ෆෑන් කෙනෙක් නොවුනට කිරිබතා සම්බන්ධයෙන් සමන්ත කියපු 99% හරි කියලයි මගේ අදහස. මම නම් කිරිබතාගේගේ සෙට් එකෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. කරුණාකරලා අනිත් හාමුදුරුවරුන්ගෙත් බණ අහන්න. උඹල නිකන් කුරානේ අදහන හම්බයෝ වගේනේ

    පුදපූජා කළා කියල කොහොමද බන් දිව්‍යලෝකේ යනවමයි කියන්නේ. නිකන් මිනිස්සු රවට්ටනවා.

    ස්පෙසිෆයි කරන්න මෙන්න මේවයි පල්ලියේ ඒවා කියලා.

    විමානවත්ථු පේතවත්ථු කියවලා තියනවද ?

    පුද පූජා කලාම දිව්‍යෙලා්කයේ යනවමයි කියලා කොයි වෙලේ කොතනද කියලා තියෙන්නේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඌ නම් මෙලෝ රහක් නෑ. මට නම් හිතෙන්නේ පොඩි එකෙක්. එහෙම නැත්නම් අදාළ තැන්වලින් කීයක් හරි ලැබෙනවා ඇති බොරු දානවට. රාවණා හිටිය කියල මාත් පිළිගන්නව පුරාවෘත වල තියෙන නිසා. එහෙමයි කියල ඕක ඔලුව උඩ තියාගෙන නහින්න ඕන නෑ.
    ඒත් මූ යකෝ, බොරු විදිනවනේ.
    එක කතාවක් අරගෙන බොරු සීයක් විතර පටලවල දානවා. අර මුල් කතාව ගැන news එකක් ආවොත්, මූ කියන්නේ අර බොරු සීයම ඇත්ත කියල.
    හැබැයි ඉස්සර අර වරිගපූර්නිකාව කියවල ගත්තු වගේ fun එකක් නම් ගන්න පුළුවන්. :lol::lol: Vote කරා බොරු දාන්නෙ කියන එකට. :yes:
     
    බොරු විදිනවා කියන්නේ මූ බොරුවට කියන තවත් නමක් බවට පත්වෙලා ඉන්නෙ දැං
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඌ නම් මෙලෝ රහක් නෑ. මට නම් හිතෙන්නේ පොඩි එකෙක්. එහෙම නැත්නම් අදාළ තැන්වලින් කීයක් හරි ලැබෙනවා ඇති බොරු දානවට. රාවණා හිටිය කියල මාත් පිළිගන්නව පුරාවෘත වල තියෙන නිසා. එහෙමයි කියල ඕක ඔලුව උඩ තියාගෙන නහින්න ඕන නෑ.
    ඒත් මූ යකෝ, බොරු විදිනවනේ.
    එක කතාවක් අරගෙන බොරු සීයක් විතර පටලවල දානවා. අර මුල් කතාව ගැන news එකක් ආවොත්, මූ කියන්නේ අර බොරු සීයම ඇත්ත කියල.
    හැබැයි ඉස්සර අර වරිගපූර්නිකාව කියවල ගත්තු වගේ fun එකක් නම් ගන්න පුළුවන්. :lol::lol: Vote කරා බොරු දාන්නෙ කියන එකට. :yes:

    ඔව් පට්ටපල් බොරු දාන්නේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අන්න ආයෙ බොරු විදලා මාට්ටු. ලෝකෙ පැරණිස සාමගිවිසුම ගැන කියලා. SJ පචයා කට ඇරියොත් බොරු
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අන්න ආයෙ බොරු විදලා මාට්ටු. ලෝකෙ පැරණිස සාමගිවිසුම ගැන කියලා. SJ පචයා කට ඇරියොත් බොරු

    කාලකණ්ණි කුරුසයෙක්ට කොහෙන්ද බන් ලැජ්ජාවක් ....පල්ලියෙන් මූට හොයලා දෙන ආටිකල් ටික මේකෙ පෝස්ට් කරනවා..
    සාසනෙ කාපු සිවුරු ගලෝල ගෙදර යවපු පල්ලියෙන් මහණ කරපු වලස්මුල්ලේ ,මීවනපලානෙ වගෙ දෙකයි පනහෙ හීරලුවො පිලිගත්තා බොරු කිව්ව කියලා..ඒත් මුන්ට කඩේ ගියපු Sj91 ,sahanj123 වගේ ක්‍රිස්තියානි කාලකණ්ණි අනාත උන නිසා තාමත් උන්ගෙ බොරු මේකෙ දානවා..පච වෙනවා..උන්ම බම්ප් කරනවා...:lol::lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;24130822 said:

    එක පාරක් මට සිංහල බෑ මං සිංහල ෆේල් කියලා දාල තිබ්බා. මගේ OL Certificate එක දැම්මට පස්සේ කට වැහුනා. ගොං හරකෙක්. සල්ලි ටිකක් හොයාගන්න පච වෙන පච විල්ලක්
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පෝරිසාදයා;24130822 said:
    කාලකණ්ණි කුරුසයෙක්ට කොහෙන්ද බන් ලැජ්ජාවක් ....පල්ලියෙන් මූට හොයලා දෙන ආටිකල් ටික මේකෙ පෝස්ට් කරනවා..
    සාසනෙ කාපු සිවුරු ගලෝල ගෙදර යවපු පල්ලියෙන් මහණ කරපු වලස්මුල්ලේ ,මීවනපලානෙ වගෙ දෙකයි පනහෙ හීරලුවො පිලිගත්තා බොරු කිව්ව කියලා..ඒත් මුන්ට කඩේ ගියපු Sj91 ,sahanj123 වගේ ක්‍රිස්තියානි කාලකණ්ණි අනාත උන නිසා තාමත් උන්ගෙ බොරු මේකෙ දානවා..පච වෙනවා..උන්ම බම්ප් කරනවා...:lol::lol::lol::lol:

    :rofl: :rofl:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    1) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට..............`

    BBC,HIRU BREAKING NEWS රාවණා දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ හෙලි කරයි.

    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )
    http://www.hirunews.lk/sinhala/20766...B6%BA%E0%B7%92

    මගේ කතා බොරුයි කියන්න උඹේ උපකුලපති පට්ටම පෙන්නපන් maxtalker කලුසුදු වහලෝ...

    Mu hena porak wage talk eka nikam internet eken araka meka kiyawala uge hithe u professor kiyalaa ban pauu ithin
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Sj දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන ඔබේ මතය.

    මූ දාන තර්ක කිසිම පදනමක් නැති තර්ක. මම ඒවට මෙතන උත්තර දෙනවා. නැත්තං උගෙ ගොං ත්‍රෙඩ්ස් බම්ප් වෙනවා. මොහු මේ කරන ගොබ්බ ක්‍රියාවට එරෙහි වීම සිංහල බෞද්ධ අපි හැමෝගෙම වගකීමක්. මොකද ඉන්ටර්නෙට් එකේ අනාගතේ එන කෙනෙක් මුං වගේ උන් දාන කෙබර ඉතිහාසය කියලා අරගන යනවා. මුංට ඕන කරන්නෙත් ඒකයි. අපේ අනන්‍යතාවය නැතිකරලා දාන එක.

    Ube digree Pennaanko ponnaya