SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස්

Sj දාන ඉතිහාස ත්‍ර&#35

  • කිසිම සාධකයක් නැති පට්ටපල් ⁣බොරු

    Votes: 85 88.5%
  • සහතික ඇත්ත

    Votes: 11 11.5%

  • Total voters
    96

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    sj තැන් තැන් වල ත්‍රෙඩ් දදා කොපි පේස්ට් නොකර මේකට එන්න. ඇවිත් උත්තර දෙන්න.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Sj දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන ඔබේ මතය.

    මූ දාන තර්ක කිසිම පදනමක් නැති තර්ක. මම ඒවට මෙතන උත්තර දෙනවා. නැත්තං උගෙ ගොං ත්‍රෙඩ්ස් බම්ප් වෙනවා. මොහු මේ කරන ගොබ්බ ක්‍රියාවට එරෙහි වීම සිංහල බෞද්ධ අපි හැමෝගෙම වගකීමක්. මොකද ඉන්ටර්නෙට් එකේ අනාගතේ එන කෙනෙක් මුං වගේ උන් දාන කෙබර ඉතිහාසය කියලා අරගන යනවා. මුංට ඕන කරන්නෙත් ඒකයි. අපේ අනන්‍යතාවය නැතිකරලා දාන එක.

    මු දාන ඉතිහාසය කියෙව්වේ නෑ.ධර්මයනම් දවසක් එලිපිටම වරද්දලා තිබ්බ.ඒකෙන් පුද්ගලයා ගැන අදහසක් ගන්න පුලුවන්.
    ඔනේනම් දෙන්නම් මු කරපු වැඩේ බලන්න
     
    Last edited:
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    [/SIZE]

    මු දාන ඉතිහාසය කියෙව්වේ නෑ.ධර්මයනම් දවසක් එලිපිටම වරද්දලා තිබ්බ.ඒකෙන් පුද්ගලයා ගැන අදහසක් ගන්න පුලුවන්.
    ඔනේනම් දෙන්නම් මු කරපු වැඩේ බලන්න

    දාන්න බලන්න මිත්‍රයා ලින්ක් එකක්වත් බලන්න
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    පෝරිසාදයා;24099195 said:
    පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ, වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා.. බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා.. ඔන්න ඕකයි sj91 ගෙ කතාව..

    :yes: :yes: :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹලගේ මතය පිළිගන්නේ නැතිකොට පල්ලියේ.. අනේ හුකේ නන්නානේ. දැන් උඹ දැක්කද මම වෙන එකවුන්ට් වලින් එනවා. කිරිබත්ගොඩ උන්නැහේ උඹලට උගන්වන්නේ පල්ලියේ එකක් නෙමෙයිද බන්. :P

    පෝරිසාදයා;24099195 said:
    ඕකා ක්‍රිස්තියානි කාරයෙක් .සිංහල බෞද්ධයෙක් නොවුන එක ගැන සෑහෙන්න හීන මානෙකින් ඉන්න නිසා සිංහල බෞද්ධයෙක් වගේ පේන්න පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ ,වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා..
    sj91 ,Sahanj123 වගේ fake ID කීපයකින්ම ඇවිත් බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා. අගක් මුලක් මූ දන්නෙත් නෑ.
    මූට මේවට ගාණක් ගෙවනවා පල්ලියෙ පාදිලි ..ඔන්න ඕකයි sj91 ගෙ කතාව..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලගේ මතය පිළිගන්නේ නැතිකොට පල්ලියේ.. අනේ හුකේ නන්නානේ. දැන් උඹ දැක්කද මම වෙන එකවුන්ට් වලින් එනවා. කිරිබත්ගොඩ උන්නැහේ උඹලට උගන්වන්නේ පල්ලියේ එකක් නෙමෙයිද බන්. :P

    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ කියන පල්ලියේ ඒවා පෙන්වන්න බලන්න. පතරංග හෑලි කොහෙන් හරි උස්සලා පේස්ට් කරන්න එපා Sj ( ඔව් ඔව් අපි දන්නවා ප්‍රොෆයිල් දෙකෙන් හිටියත් එකාම තමා කියලා) ඔයා ලියල කරුණු එක්ක පෙන්වන්න බලන්න. කොපි පේස්ට් කරොත් අනිත් අයත් දැනගනී SJ == SahanJ කියලා
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මට නං ඌ දාන ඒව පට්ට ආතල්. ඒ කාලෙ gossip9 එකේ ම්මනපලානෙ ජයරත්න කියල එකෙක් දුන්න ආතල් තාම මතකයි. SJ ලොක්ක දාන ඒවයින් ආපහු ඒ සුන්දර අතීතය මතක් වෙනව :love:...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට නං ඌ දාන ඒව පට්ට ආතල්. ඒ කාලෙ gossip9 එකේ ම්මනපලානෙ ජයරත්න කියල එකෙක් දුන්න ආතල් තාම මතකයි. SJ ලොක්ක දාන ඒවයින් ආපහු ඒ සුන්දර අතීතය මතක් වෙනව :love:...

    මීවනපලානෙ ජයා මුලින්ම වර්ගපූර්ණිකාව කියලා බ්ලොග් එකකින් පටන්ගත්තේ. මූ උගෙ නෑයෙක්ද කියලා හිතෙනවා. මේ කෙබර අන්තර්ජාලගත උනාට පස්සේ අනාගත පරම්පරාවන් මේවා සිරා ගත්තොත් අවුල්නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Aththada boruda api danne na. Nodanna labbawal walata waada nokara aththanam oppu karanna saakshi hoyanna kiyapalla. :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුළු ක්‍රමවේදයම කිට්ටු පල්ලියේ ඒවනේ යකෝ. මම සමන්තබද්‍රගේ ෆෑන් කෙනෙක් නොවුනට කිරිබතා සම්බන්ධයෙන් සමන්ත කියපු 99% හරි කියලයි මගේ අදහස. මම නම් කිරිබතාගේගේ සෙට් එකෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. කරුණාකරලා අනිත් හාමුදුරුවරුන්ගෙත් බණ අහන්න. උඹල නිකන් කුරානේ අදහන හම්බයෝ වගේනේ

    පුදපූජා කළා කියල කොහොමද බන් දිව්‍යලෝකේ යනවමයි කියන්නේ. නිකන් මිනිස්සු රවට්ටනවා.

    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ කියන පල්ලියේ ඒවා පෙන්වන්න බලන්න. පතරංග හෑලි කොහෙන් හරි උස්සලා පේස්ට් කරන්න එපා Sj ( ඔව් ඔව් අපි දන්නවා ප්‍රොෆයිල් දෙකෙන් හිටියත් එකාම තමා කියලා) ඔයා ලියල කරුණු එක්ක පෙන්වන්න බලන්න. කොපි පේස්ට් කරොත් අනිත් අයත් දැනගනී SJ == SahanJ කියලා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ කියන පල්ලියේ ඒවා පෙන්වන්න බලන්න. පතරංග හෑලි කොහෙන් හරි උස්සලා පේස්ට් කරන්න එපා Sj ( ඔව් ඔව් අපි දන්නවා ප්‍රොෆයිල් දෙකෙන් හිටියත් එකාම තමා කියලා) ඔයා ලියල කරුණු එක්ක පෙන්වන්න බලන්න. කොපි පේස්ට් කරොත් අනිත් අයත් දැනගනී SJ == SahanJ කියලා

    :yes::yes::yes:

    මෙන්න පල්ලියට ප්‍රසිද්ධියේ පුකදෙන, බුදුන් දෙසූ "පෙර නොඇසූ විරූ ධර්මයක්" (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ) කියන බුද්ධවචනයටත් එලිපිට ගරහන වහරක-අභය තක්කඩින්ගේ පල්ලි-බණ.