Sj දාන ඉතිහාස ත්රෙඩ්ස් ගැන ඔබේ මතය.
මූ දාන තර්ක කිසිම පදනමක් නැති තර්ක. මම ඒවට මෙතන උත්තර දෙනවා. නැත්තං උගෙ ගොං ත්රෙඩ්ස් බම්ප් වෙනවා. මොහු මේ කරන ගොබ්බ ක්‍රියාවට එරෙහි වීම සිංහල බෞද්ධ අපි හැමෝගෙම වගකීමක්. මොකද ඉන්ටර්නෙට් එකේ අනාගතේ එන කෙනෙක් මුං වගේ උන් දාන කෙබර ඉතිහාසය කියලා අරගන යනවා. මුංට ඕන කරන්නෙත් ඒකයි. අපේ අනන්‍යතාවය නැතිකරලා දාන එක.
[/SIZE]
මු දාන ඉතිහාසය කියෙව්වේ නෑ.ධර්මයනම් දවසක් එලිපිටම වරද්දලා තිබ්බ.ඒකෙන් පුද්ගලයා ගැන අදහසක් ගන්න පුලුවන්.
ඔනේනම් දෙන්නම් මු කරපු වැඩේ බලන්න







පෝරිසාදයා;24099195 said:පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ, වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා.. බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා.. ඔන්න ඕකයි sj91 ගෙ කතාව..

පෝරිසාදයා;24099195 said:ඕකා ක්‍රිස්තියානි කාරයෙක් .සිංහල බෞද්ධයෙක් නොවුන එක ගැන සෑහෙන්න හීන මානෙකින් ඉන්න නිසා සිංහල බෞද්ධයෙක් වගේ පේන්න පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ ,වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා..
sj91 ,Sahanj123 වගේ fake ID කීපයකින්ම ඇවිත් බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා. අගක් මුලක් මූ දන්නෙත් නෑ.
මූට මේවට ගාණක් ගෙවනවා පල්ලියෙ පාදිලි ..ඔන්න ඕකයි sj91 ගෙ කතාව..
උඹලගේ මතය පිළිගන්නේ නැතිකොට පල්ලියේ.. අනේ හුකේ නන්නානේ. දැන් උඹ දැක්කද මම වෙන එකවුන්ට් වලින් එනවා. කිරිබත්ගොඩ උන්නැහේ උඹලට උගන්වන්නේ පල්ලියේ එකක් නෙමෙයිද බන්.

මට නං ඌ දාන ඒව පට්ට ආතල්. ඒ කාලෙ gossip9 එකේ ම්මනපලානෙ ජයරත්න කියල එකෙක් දුන්න ආතල් තාම මතකයි. SJ ලොක්ක දාන ඒවයින් ආපහු ඒ සුන්දර අතීතය මතක් වෙනව...
දාන්න බලන්න මිත්‍රයා ලින්ක් එකක්වත් බලන්න
කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ කියන පල්ලියේ ඒවා පෙන්වන්න බලන්න. පතරංග හෑලි කොහෙන් හරි උස්සලා පේස්ට් කරන්න එපා Sj ( ඔව් ඔව් අපි දන්නවා ප්‍රොෆයිල් දෙකෙන් හිටියත් එකාම තමා කියලා) ඔයා ලියල කරුණු එක්ක පෙන්වන්න බලන්න. කොපි පේස්ට් කරොත් අනිත් අයත් දැනගනී SJ == SahanJ කියලා
දාන්න බලන්න මිත්‍රයා ලින්ක් එකක්වත් බලන්න
කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ කියන පල්ලියේ ඒවා පෙන්වන්න බලන්න. පතරංග හෑලි කොහෙන් හරි උස්සලා පේස්ට් කරන්න එපා Sj ( ඔව් ඔව් අපි දන්නවා ප්‍රොෆයිල් දෙකෙන් හිටියත් එකාම තමා කියලා) ඔයා ලියල කරුණු එක්ක පෙන්වන්න බලන්න. කොපි පේස්ට් කරොත් අනිත් අයත් දැනගනී SJ == SahanJ කියලා


