SJB පුපුරා සුනේ සුන් වෙයි – පිරිසක් ආණ්ඩුවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    විපක්‍ෂයේ ඇතිවී තිබෙන විරෝධතා අමනාපකම් උඩුදුවමින් ළඟදීම පිරිසක් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව පැවසේ. අදාල සාකච්චා පසුගිය දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පවත්වා ඇත.

    ඒ අනුව වාර්තා වන්නේ ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එලෙස ආණ්ඩුවට එකතු වීමට සූදානමින් බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ මේ සම්බන්ධ සාකච්ඡා පවත්වා අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවත්ය.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල් උන්නා නම් මොකක් හරි ගෙමක් ගහලා තියාගන්නවා, හිතපු තරම් සජිත්ට බලයක් නෑ වගේ. මහින්දගෙන් පස්සේ පොහොට්ටුවටත් ඔක තමයි වෙන්නේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ මේ සම්බන්ධ සාකච්ඡා පවත්වා අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවත්ය.

    Mona rate anduwak ganada danne na mun me kiyanne. :lol:
    Okunwa salli walatada danne na ganne.
     
    • Love
    Reactions: hirashgeff

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Kohe hitiyath Okungen wadak wela na ne ban.... Ane manda...Minissuth hama parama chande denawane hitapu untama
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,903
    113
    පෘථිවිය
    මහින්දට ආණ්ඩු හම්බුනාම වෙන්නේ ඔන්න ඕකයි
    ආයෙත් අවුරුදු 10ක් විතර යනකල් ගැලවිලි බොරු
    ඔක්කොම බිලි බාගන්නවා

    ඉතින් අසරණ ස මොලේ තියෙන එවුන් එනකල් තවම බලන් ඉන්නවා
    දෙන්නෙම ගොබ්බ එවුන් නේ
     

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    මේ වගේ වෙලාවක ආණ්ඩුවට එකතු හිතන උන්නම් මිනිස්සු වෙන්න බෑ!! :-D:-D
     
    • Haha
    Reactions: Srilankan1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    අනුර රනිල් සජිත් තුන් දෙනා ගිහින් 225ම හදාගත්තත් වෙනස් නොවන එකම නියතය, පතෝල නන්දෙට වැඩ බෑ.
     
    • Haha
    Reactions: topkollek

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    විපක්සෙ අවුල හරි, සජිත් ගෙ

    හැබැයි ඒකතුවනේන‌ෙ මහින්දට ද පාඨලී ට ද??
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විපක්ශෙ ට කොන්දක් නැති කම. කොහොමත් ඉන්න පාලකයො ඔක්කොමලා එහෙන් මෙහෙට පැනපු උනුයි මෙහෙන් එහෙට පැනපු උනුයි තමා. හරි දැක්මක් තියෙන සියළු විශය ගැන ගැබුරින් හිතන්න පුළුවන් දුරදිග හිතන බලන නායකත්වයක් රටට ඕන. නැත්නම් කවදා හරි වෙන්නෙ ඇහෆ්ගනිස්තානයට උන වැඩේ තමා. කාට හරි දීලා කොහාට හරි යන්න තමා වෙන්නෙ.