විපක්‍ෂයේ ඇතිවී තිබෙන විරෝධතා අමනාපකම් උඩුදුවමින් ළඟදීම පිරිසක් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව පැවසේ. අදාල සාකච්චා පසුගිය දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පවත්වා ඇත.
ඒ අනුව වාර්තා වන්නේ ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එලෙස ආණ්ඩුවට එකතු වීමට සූදානමින් බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ මේ සම්බන්ධ සාකච්ඡා පවත්වා අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවත්ය.