තෙවරප්පරුම මානව හිත වාදිය ඇට කූඩු කරයි 🤫🤫🤫

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මූට තියෙන්නේ හරි හමන් පාලනයක් නැති කම. නියම ස්වාමියෙක් හිටිය නම් උපරිම වැඩ ගන්න පුළුවන්. මූ වටින්නේ පොහොට්ටුවට. මුගේ සමහර ගති වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ උනාට මූ අහු උනේ සමනල රෑනකට.
    පොහොට්ටුවට ගියානම් මේ මනුස්සය කම්බ හොරෙක් වෙනවා මහා උන් වගේ . කණුවක් හරි කපන් ඔහොම ඉන්න එක හොඳයි බන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පොහොට්ටුවට ගියානම් මේ මනුස්සය කම්බ හොරෙක් වෙනවා මහා උන් වගේ . කණුවක් හරි කපන් ඔහොම ඉන්න එක හොඳයි බන්

    UNP ඵකේ හොරු නෑ..:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    ඉන්නවා හැබැයි පොහොට්ටුවේ තමයි සුපිරිම සෙට් එක ඉන්නේ
    දවල් මහා බැංකුව කැදුවෙත් පොහොට්ටු වේ හොරුන් 🤩🤩🤩
    අරූ ඕස්ට්‍රේලියා න් හරක් බේදුවා නැවු ගණන් ගෙනත් එක හරකෙක් හොයා ගන්න නැහැ . උබල වගේ රට හරක් විතරයි අන්තිමට ඉතුරු උනේ බෙහෙතකට හරි 🤣🤣
     
    • Haha
    Reactions: Randima3000

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    තෙවරක්පෙරුම චන්ඩියා... මිනිස්සුත් ඉවසන් නෑ ඉතින් ගුටි කන්න කවුද කැමති අනිත් පැත්තට වනනවානේ...
    චන්ඩියො ජනතා නියෝජිතයෝ විදියට හරියන්නෑ බන්.
     
    • Like
    Reactions: D_Mad

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    දවල් මහා බැංකුව කැදුවෙත් පොහොට්ටු වේ හොරුන් 🤩🤩🤩
    අරූ ඕස්ට්‍රේලියා න් හරක් බේදුවා නැවු ගණන් ගෙනත් එක හරකෙක් හොයා ගන්න නැහැ . උබල වගේ රට හරක් විතරයි අන්තිමට ඉතුරු උනේ බෙහෙතකට හරි 🤣🤣
    අනේ බයියෝ , තොපේ ලොක්කා සුණාමියට අහු උන අහිංසක මිනිස්සුන්ගේ ආධාර ටිකත් හොරා කැවේ.
    දවල් මහා බැංකුව කැදුවෙත් පොහොට්ටු වේ හොරුන් 🤩🤩🤩
    අරූ ඕස්ට්‍රේලියා න් හරක් බේදුවා නැවු ගණන් ගෙනත් එක හරකෙක් හොයා ගන්න නැහැ . උබල වගේ රට හරක් විතරයි අන්තිමට ඉතුරු උනේ බෙහෙතකට හරි 🤣🤣
    download (9).jpeg
     
    • Haha
    Reactions: Boralugoda01

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,670
    3,374
    113
    පොහොට්ටුවට ගියානම් මේ මනුස්සය කම්බ හොරෙක් වෙනවා මහා උන් වගේ . කණුවක් හරි කපන් ඔහොම ඉන්න එක හොඳයි බන්
    රවියා පොහොට්ටුවේ නෙවෙයි බන් යූඇන්පී.
     
    • Haha
    Reactions: johnferna678

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,670
    3,374
    113
    රවියත් හොරෙක් තමා
    View attachment 86582
    ලිස්ට් එක සජිත් දැන් හදල දුන්නද කලින් හදල තිබ්බද? :rofl: :rofl: :rofl:
    ඒක නෙවෙයි දැන් සජිත් පැරදුනහම උඹලට මොකද වෙන්නේ? සහනාධාරයක් ගෙවයි ද සිරිකොතෙන්? නැත්නම් ගෙදර යන්න කිව්වද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ලිස්ට් එක සජිත් දැන් හදල දුන්නද කලින් හදල තිබ්බද? :rofl: :rofl: :rofl:
    ඒක නෙවෙයි දැන් සජිත් පැරදුනහම උඹලට මොකද වෙන්නේ? සහනාධාරයක් ගෙවයි ද සිරිකොතෙන්? නැත්නම් ගෙදර යන්න කිව්වද?
    මොන සජිතෙක්ද තොට පිස්සුද ?? 🤣🤣 තොපි වගේ එක එකාගේ පුක ලොවන්න මට උවමනාවක් නෑ . මන් දක්ක දේ කිව්වේ හැම පැත්තම හොරු ඉන්නවා ඒ උනාට ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වු ලොකුම හොරු කල්ලිය තමයි පොට්ටුවේ ඉන්නේ. එක උබ පිළිගන්නා නෑ කියන්නේ උබ මහින්දගේ ගූ කාලා ජීවත් වෙන සක්කිලි බයියෙක්. බයියෝත් ඉන්නවා හොඳ උන් ඔය කතාව පිළිගන්න. ඒත් උබල වගේ උන් තමා මෙන්න මෙහෙම හැසිරෙන්නේ

    download (9).jpeg
     
    • Haha
    Reactions: kasun090354t

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සය එකපාරක් දිස්ත්‍රික්කේ පළවෙනිය උනේ හිරේ ඉද්දි :P චන්දෙ කාලෙට පොඩ්ඩක් මද කිපෙන ගතියක් තියෙනව තමා
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක හෙන පිස්සෙක්. ඌ කියන දේ හරි කියන මතේ ඉන්නේ. ඕකට දුප්පත් ඡන්ද බේස් එකක් තියේ. මූ අර මිරිස් කුඩ්ඩා අතර මහලොකු වෙනසක් නෑ. පක්ෂ වෙනස් වුනාට චණ්ඩි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,670
    3,374
    113
    මොන සජිතෙක්ද තොට පිස්සුද ?? 🤣🤣 තොපි වගේ එක එකාගේ පුක ලොවන්න මට උවමනාවක් නෑ . මන් දක්ක දේ කිව්වේ හැම පැත්තම හොරු ඉන්නවා ඒ උනාට ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වු ලොකුම හොරු කල්ලිය තමයි පොට්ටුවේ ඉන්නේ. එක උබ පිළිගන්නා නෑ කියන්නේ උබ මහින්දගේ ගූ කාලා ජීවත් වෙන සක්කිලි බයියෙක්. බයියෝත් ඉන්නවා හොඳ උන් ඔය කතාව පිළිගන්න. ඒත් උබල වගේ උන් තමා මෙන්න මෙහෙම හැසිරෙන්නේ

    View attachment 86594
    ඊබ්‍රාහිම් නානා ගෙන් ආයෙත් කන්නට, හකීම් ලවා නඩු අස්සවන්නට, මහබැංකුව කොල්ල කන්නට නැවතත් සජිත් දිනවමු. එතකං අපක්ෂපාතී චරිතය රඟ පාමු. :rofl: :rofl: :rofl:
     
    • Sad
    Reactions: johnferna678

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද 😬😬

    6ffnxh.gif
     
    • Haha
    Reactions: kasun_kbp

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,173
    9,061
    113
    දවල් මහා බැංකුව කැදුවෙත් පොහොට්ටු වේ හොරුන් 🤩🤩🤩
    අරූ ඕස්ට්‍රේලියා න් හරක් බේදුවා නැවු ගණන් ගෙනත් එක හරකෙක් හොයා ගන්න නැහැ . උබල වගේ රට හරක් විතරයි අන්තිමට ඉතුරු උනේ බෙහෙතකට හරි 🤣🤣
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Xi Jinping