Ehemath tikak ඉන්නවා. ගොඩක්ම ඉන්නෙ profession එකට බෙදිලා. ජර්මන් ටෙක් වලින් ආපු එවුන්ට ‘මැක්කො’ කියනවා. Class එක අඩුයි. ඕනි ඕපදූපයක ඉදලා යක්ක භූත වැඩ, පවුල් කඩන වැඩ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නෙ.ehe lankawe pons la kohomada inne. mehe gowi, radaa kula wage citizen, pr, tr, student kula walada inne![]()
එහෙ ගියොත් ලංකාවෙ එවුන් එක්ක ආස්‍රය අවම කරලා තියාගන්න. හොදම යාලුවෙක්ට උනත් තමන්ගෙ හැමදේම කියන්න එපා. Specifically jobs ගැන වැඩි විස්තර කියන්න යන්න එපා.
මට මතකයි ඒ දවස්වල, එකම ගේ rent කරලා හිටපු එවුන් ටිකක්, උන් එක්කම හිටිය එකෙක්ව immigration එකට මාට්ටු කරා, අරෑ පාට් ටයිම් කරලා වැඩියෙන් හෙව්වා කියලා.
අනිත් එක කෙල්ලො, මම දන්න බැදපු ජෝඩු කීපයක්ම පවුල් කෙලවෙලා ගියා. සමහර ගෑනුනට freedom එක ඕනිවට වඩා වැඩියෙන් හම්බ උනාම කරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ.
TM Dilshan ගෙ ගෑනිට උපුල් තරංග ඇරියා වගේ මගේ හොදම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ගෙදර නවත්තගෙන හිටපු එකෙක් එක්ක හැමනිලා අරෑට මාට්ටු උනා.
ඒ වගේ සීන් නම් ගොඩක් උනා.


.